MAS ආයතනයෙන් මට සිදුවූ අසාධාරණය

Sanundil

Well-known member
  • Feb 28, 2023
    346
    501
    63
    පව් වැඩේ
    හැබැයි මූ දැනුත් මොනා හරි විෂක් ගහලා ඉන්නේ :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    යකෝ මූව 2න්ඩ් ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වුන දෙයත් ලොකු දෙයක්. මූණ දිහා බලලා කතා කරන්න බෑ. මේකෙත් කැමරාව දිහා බලන්නෙ නෑ. අනික කොණ්ඩයක් පීරලා නෑ කිසි පිලිවලක් නෑ. මූට ඉන්ටර්විව් එකකට යන්නෙ කියලාවත් තේරිලා නැද්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    "උබව මොකටද බං ෆලෝ කරන් යන්නේ උබට දිගටම සිද්දවෙන අසාධාරණ කම් බලන්නද
    😂
    😂
    "

    Laugh Smile GIF by Vadoo TV
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    යකෝ මූව 2න්ඩ් ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වුන දෙයත් ලොකු දෙයක්. මූණ දිහා බලලා කතා කරන්න බෑ. මේකෙත් කැමරාව දිහා බලන්නෙ නෑ. අනික කොණ්ඩයක් පීරලා නෑ කිසි පිලිවලක් නෑ. මූට ඉන්ටර්විව් එකකට යන්නෙ කියලාවත් තේරිලා නැද්ද
    එහෙම පුලුවන් උනානන් රුපියල් තිස් හතලිස් දාහට වැඩට එන්නෙ නෑනෙ බන්. මේ මිනිස්සුන්ව ගන්න පොසිෂන් සහ සැලරි එක්ක හිතන්න ඕනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මුව පළවෙනි එකෙන් pass කරපු එකාවත් මෙහෙම්ම එළියට දාන්න තියෙන්නේ.