ඔහොම සාප නං කරුමයක්. ඔහොම වනාතේ එකෙක්ව ඔෆිස් එකට කාකාස විදියට අරං කෙරි භීශනේ. අබාන්ස් ක්ලීනර්ස්ලව අහුමුලු වලට ගෙනිහින් ගහනවයි, තග දානවයි ඔෆිස් එකේ කෙල්ලොන්ට ලයින් දානවයි, හෙන වදයක් වුනා. මිනිහව අස්කරන්න යනව කියල ආරන්චි වුනාම සෙට් එකක් ඇවිල්ලා ම්නිහගේ ලොක්කට තග දාල ඌව අස්කරලා උඹ ඕකටම වෙලා හිටපං එලියට නං බහින්න එපා කියල.
පස්සේ ලොක්කෝ තීරණය කරා කියල දුර බ්‍රාන්චර්ස් වලට දැම්මා, තිරිකුණාමලේ, මඩකලපුව පවා දැම්මා, මූ අවුරු ගනං අල්ලං හිටියා පස්සෙ කොහොමහරි ආයේ කොළඹටම ආව.
ඒ කාලෙට මිනිහා ඇදිල ගියපු ටික විතරයි. කල්ක්‍රියා එහෙම්මමයි.