ලෙබ්බේ

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..


    නුවර නගරයේ පිහිටි සිත්ති ලෙබ්බේ මාවතේ නාම පුවරුව මකා එය විද්‍යාර්ථ මාවත ලෙස නම වෙනස් කර ඇත.
    නුවර මීරා මක්කාම් පල්ලියේ තාප්පය මත මුස්ලිමුන්ට මෙය සින්හල රටක් බව මතක් කරවා තිබූ ආකරයයි.....
    මෙම ජායාරූපය හම්බ වෙබ් පිටුවකින් උපුටා ගන්න ලදී