ලෙලන්ඩ්_රොක්ස්

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :shocked: ඈයි බං අර තියෙන්නේ බස් එකේ ගිය අය සුලු තුවාල කියලා......

    leyland eke sure ekata air bags wada karala ethi ekai ethule unta mokuth netthe:P:P:P:P
     
    Nov 11, 2009
    1,429
    111
    0
    To be honest, I much prefer ASHOK LEYLAND*. Its CLASSIC runs like a bullet. In fact, AL CLASSIC is a solid performer in Sri Lankan bus art. :cool:
    *Mr. Uraj Deemantha Rathnasiri would get sperm after reading this comment.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැක්කනේ..... මේකේ උන්ට මම කට කැඩෙනකම් කියනවා ලේලන්ඩ් රොක්ස් ලයික් ටොෂිබා :love: කියලා..... දැන්වත් තේරෙනවනේ...... :D :)

    සතුට දෝරෙ ගලා ගිය අවස්ථාවක්. uraj ලොක්ක ටොෂීබා ලැප ඉස්සරහ හිනා වෙවි මේ නිව්ස් එක බලනවා මැවිල පේනවා :lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    e wunata machan last week eketh ape ge laga Layland ekak podi bend ekak ekka kandak naginna gihin pitipassa axle eka gelawila kele kadan gihin thibba :(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බස් එක ඔහොම ගොඩින් ශේප් උනාට බස් එකේ ඇතුලේ යන එවුන්ට අබ සරනයිනේ බං ඔහොම හප්පුනාම බස් එක ඇතුලේ තියෙන යකඩ බට ගොඩ වැදිලා.... :(:eek:
    e unata kamak na bus eka dinna nee :P
    sorry waraduna bus ekata shape ne :lol::lol::lol:

    dan rathne aiya mata + denawalu :rofl::rofl::rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10447408_10202347695394742_1873155918904287305_n.jpg