ලෙලන්ඩ්_රොක්ස්
කස්ටිය ලෙලන්ඩ් වලට බැන්නට බලපන්කො ලෙලන්ඩ් එකෙ වැදිච්ච volvo ප්‍රයිමුවර් එකට වෙලා තියෙන දෙ..ලෙලන්ඩ් එකට මුකුත් වෙලා නැ.. 
කොළඹ සිට යාපනය, තුනුක්කායි බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ හලාවත සිට කොළඹ බලා ගමන් කළ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුවිය.
අනතුර ත් සමග කන්ටේනර් රථය අසළ නවතා තිබු වෑන් රථයක ද ගැටී තිබේ.
බස් රථයේ සිටි 16 දෙනෙකු පමණ සුළු තුවාල ලැබූ අතර කන්ටේනර් රථයේ රියැදුරු බරපතල තුවාල සහිතව හලාවත රෝහලට ඇතුලත් කෙරිණ.

ලේලන්ඩ් එකට නම් දවස් දෙකක සුලු තුවාල..... ප්‍රයිම් මූවර් එක නම් මාස ගාණකට ගොඩ ගන්න වෙන්නේ නෑ........ 
කියලා..... දැන්වත් තේරෙනවනේ......

තෝ යාළුවෙක්ද තරහා කාරයෙක්ද......?? 