ලෙස්බියන්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන්ලා..දැන් ටික කාලෙක ඉදල release වෙන හැම ෆිල්ම් tv සීරිස් එකකම ලෙස්බියන් සීන් වැඩිපුර තියෙන්නේ ඇයි ?
    DC marvel ලා උනත් ඒක ප්‍රොමෝට් කරනවනේ.love සීන් වලට වඩා ලෙස්බෝ සීන් වැඩියිනේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මචන්ලා..දැන් ටික කාලෙක ඉදල release වෙන හැම ෆිල්ම් tv සීරිස් එකකම ලෙස්බියන් සීන් වැඩිපුර තියෙන්නේ ඇයි ?
    DC marvel ලා උනත් ඒක ප්‍රොමෝට් කරනවනේ.love සීන් වලට වඩා ලෙස්බෝ සීන් වැඩියිනේ

    ලව් බලලා මටත් එපා වෙලා බන් ලෙස්බි ඒවා මරු..කික් එකක් එනවා :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෑන් සමහර හොලිවුඩ් ෆිල්ම් වල චීන්නුත් ඉන්නවා නේ

    චීන්නු ගන්නේ ලාබෙ උපයන්න....movie එකකට චීනෙක් දාපු ගමන් china market කරන්න ලේසියි...

    ඕක fail safe method එකක්....china වල movie එකක් run වෙද්දී movie එක හදන්න ගිය වියදම නිකන්ම cover වෙනවා ....
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දෑන් සමහර හොලිවුඩ් ෆිල්ම් වල චීන්නුත් ඉන්නවා නේ

    මෙන්න කියනව හෙතුව.





    ත්‍රෙඩ් එකට අදාලව කිව්වොත්.
    ඔව් සොෂල් ජස්ටිස් වොරියර්ස් ලාගෙ ඇජෙන්ඩා එකට තමා දැන් මූවිස් හැදෙන්නෙ.
    එක්කො ගැනු කැපි පෙනවා .
    එක්කො ලෙස්බියන් සීන් එකක්.
    එක්කො කල්ලෙක් කැපි පෙනවා.

    ගේම් ඔෆ් ත්‍රොන්ස් කියලා කතාවක් තිබ්බෙ. එකෙත් ඔය සීන් එක උනා.
    අන්තිමට කාන්තා චරිත ටික තමා කැපී පෙන්න ගත්තෙ .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Netflix එවුන් තමා කෑවෙ industry 1ka

    Anit එක cw utto
    Supergirl,Batwoman,stargirl, nancy drew, වගේ මගුලක් ගෙනල්ලා
    කොව්වර සුපිරි series කරපු channel 1ka තනිකරම විනාශ කරා
    තාම බේරිලා තියෙන්නෙ Anime/Manga සෙට් එක විතරයි
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ehema ewa nobala hitapan
    captain marvel appiriyama wuna feminism nisa
    mama nam kohomath dan tv series film thorala berala balana hinda ganak na
    ehema scene ekak setwunoth kathawata adalath nathiwa nikan brainwash seen ekata wage pennanwanm skip karala danwa

    ekkenk kiwwa wage 100 epawenna eka hethuwak oya magule lgbt reddawal thibba hinda
     
    • Love
    Reactions: dhanuka kumara