ලේ ගන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උදව්වක් සිංහලු :dull: :dull:
අපි ඉන්ජෙස්සන් කට්ටක් නිකං අතට අැනල අැද්දාෙත් ලේ එයිද ? :dull: :dull:
පාෙඩි කට්ටකිං බාගයක් විතර අැති :dull: :dull:
නැත්තං කට්ට ගහන්න හරි තැන් තියෙනවද ලේ එන්න ? :dull: :dull:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි බන් උබේ අසල්වැසියා ඉන්නේ kasunkdp උගෙන් අහපන් නැත්තම් අර එක්සල් ෂිට් එකේ තියන එකවුන්ට් එකකින් අහපන් කොල් කරලා:P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,761
    113
    38
    Galle
    උදව්වක් සිංහලු :dull: :dull:
    අපි ඉන්ජෙස්සන් කට්ටක් නිකං අතට අැනල අැද්දාෙත් ලේ එයිද ? :dull: :dull:
    පාෙඩි කට්ටකිං බාගයක් විතර අැති :dull: :dull:
    නැත්තං කට්ට ගහන්න හරි තැන් තියෙනවද ලේ එන්න ? :dull: :dull:
    කට්ට අරගෙන් ජුන්ඩ ට ඇනපන්. එතකොට ලේ ඒවි :yes:
     
    blue_in_rio

    Well-known member
  • උබට මොකක් හරි චෙක් කරන්න ලේ බින්දුවක් වගේ ගන්න ඕනා නම්, උබේ නුහුරු අතේ (දකුනෙන් වැඩ කරනවා නම්, අනිත් අතේ )මැදගිල්ලේ මුදුනට, හොඳට ජීවාණුහරණය කරපු ඉඳිකට්ටකින් විදලා ලේ ගනින්.(ඉඳිකට්ට උණු වතුර එකකවත් දාල තම්බලා ගනින් )නැත්නම් ගොඩක් ගන්න නම්, අතේ කිහිල්ලට පොඩ්ඩක් යටින්, හොඳට හිර වෙන්න රෙදි පටියකින් ගැටගහපන්.ඊට පස්සේ, සිරින්ජරේකින්, වැළමිටේ ඇතුල් පැත්තේ ලා නිල්පාටට වගේ පේන, නහරයකට ඇනලා සිරින්ජරේට ලේ ගනින්.ඊට පස්සේ, තුවාලේ ලඟට පුලුන් කෑල්ලක් තියලා, වැලමිට නවාගෙන , අර රෙදි පටිය ගලවපන්.දැන් ඔහොමම හිටපන් ටිකක් වෙලා.පුරුදු වෙන්න මේවා කරනකොට නම්, මතක ඇතුව මේකේ ඉන්න උන්ට ඇඩ්‍රස් එක දීපන්, එදාම බැරි උනොත් හත්දවසටවත් එන්නම්. :yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හැම තැනම එන්නෙ නෑ.. එක දවසක් නර්ස් කෙනෙක් මගෙන් ලේ ගනිද්දි අතේ තුන් තැනකට ඇනලා ඇද්දත් ලේ ආවෙ නෑ.. නර්ස් ඇහුවා ඇගේ ලේ නැද්ද කියලා :baffled: හතර වෙනි පාර තමයි ලේ ආවෙ
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    naharayak balala gahuwoth ei.eth eka digatama ena ekak na ban sidura podi nisa..anika ara රුධිර පට්ටිකා සින් එක නිසා නතර වෙනවා :yes::D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මොකක් හරි චෙක් කරන්න ලේ බින්දුවක් වගේ ගන්න ඕනා නම්, උබේ නුහුරු අතේ (දකුනෙන් වැඩ කරනවා නම්, අනිත් අතේ )මැදගිල්ලේ මුදුනට, හොඳට ජීවාණුහරණය කරපු ඉඳිකට්ටකින් විදලා ලේ ගනින්.(ඉඳිකට්ට උණු වතුර එකකවත් දාල තම්බලා ගනින් )නැත්නම් ගොඩක් ගන්න නම්, අතේ කිහිල්ලට පොඩ්ඩක් යටින්, හොඳට හිර වෙන්න රෙදි පටියකින් ගැටගහපන්.ඊට පස්සේ, සිරින්ජරේකින්, වැළමිටේ ඇතුල් පැත්තේ ලා නිල්පාටට වගේ පේන, නහරයකට ඇනලා සිරින්ජරේට ලේ ගනින්.ඊට පස්සේ, තුවාලේ ලඟට පුලුන් කෑල්ලක් තියලා, වැලමිට නවාගෙන , අර රෙදි පටිය ගලවපන්.දැන් ඔහොමම හිටපන් ටිකක් වෙලා.පුරුදු වෙන්න මේවා කරනකොට නම්, මතක ඇතුව මේකේ ඉන්න උන්ට ඇඩ්‍රස් එක දීපන්, එදාම බැරි උනොත් හත්දවසටවත් එන්නම්. :yes::yes:
    මෙකෙ හරි පොඩ්ඩක් එකතු කරන්නම් නහරෙ උඩ තිබ්බ ගමන් ලේ එන්නෙ නැ, නිඩල් එකක් අoශක 45 කොනයකින් අසන්නව ඇතුල් කරපන් ඒ කියන්නෙ අoශන 90 කොනෙකට ගහන්නෙ නැ. හරියට නහරෙ හොයන් නහරෙ මැද හරියට තියපන්,අතට දැනෙනව හම කඩාගෙන යනව එ හරිය තරමක් තදයි වෙන් එකට බැස්ස ගමන් තද නැතුව යනව එ වෙනස අතට දැනෙනව අන්න එතකොට ලේ ගන්ඩ පුලුවන් , ලේ ගනනව කියන්නෙ ෆුල් අමානුසික හැගීම් එක්ක කරන දෙයක් මූට රිදිනත් කමක් නැ ලේ ගන්නව කියන තැන ඉන්ඩ ඔනෙ. ඔනෙ නම් රැම්සිව මතක් කර ගනින් අන්න ඌගෙ තියරිය හරි යන්නෙ ,උබ සන්ස වගේ වෙන්ඩ ගියොත් නම් ලේ ගන්ඩ වෙන්නෙ නැ.:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම තැනම එන්නෙ නෑ.. එක දවසක් නර්ස් කෙනෙක් මගෙන් ලේ ගනිද්දි අතේ තුන් තැනකට ඇනලා ඇද්දත් ලේ ආවෙ නෑ.. නර්ස් ඇහුවා ඇගේ ලේ නැද්ද කියලා :baffled: හතර වෙනි පාර තමයි ලේ ආවෙ
    නර්ස්ගෙ ඇස් පේන් නැතුව ඇති, ලේ නැති මිනිස්සු ඉන්නවද අහපන් ඒ වෙලාවට,:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;20070940 said:
    ඇයි බන් උබේ අසල්වැසියා ඉන්නේ kasunkdp උගෙන් අහපන් නැත්තම් අර එක්සල් ෂිට් එකේ තියන එකවුන්ට් එකකින් අහපන් කොල් කරලා:P

    :angry::angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැම තැනම එන්නෙ නෑ.. එක දවසක් නර්ස් කෙනෙක් මගෙන් ලේ ගනිද්දි අතේ තුන් තැනකට ඇනලා ඇද්දත් ලේ ආවෙ නෑ.. නර්ස් ඇහුවා ඇගේ ලේ නැද්ද කියලා :baffled: හතර වෙනි පාර තමයි ලේ ආවෙ

    samaharunta hariyata katta gahaganna bari unama
    api waradda ara wag ahanne
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නර්ස්ගෙ ඇස් පේන් නැතුව ඇති, ලේ නැති මිනිස්සු ඉන්නවද අහපන් ඒ වෙලාවට,:lol:

    තරුන නර්ස් අක්කා කෙනෙක්.. සමහරවිට පුරුද්ද මදි ඇති.. :P මට මල පැනලා හිටියේ හතර වෙනි පාර.. මුකුත් කිව්වෙ නෑ ඉතින් :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තරුන නර්ස් අක්කා කෙනෙක්.. සමහරවිට පුරුද්ද මදි ඇති.. :P මට මල පැනලා හිටියේ හතර වෙනි පාර.. මුකුත් කිව්වෙ නෑ ඉතින් :D
    ඔය කෙලි පොඩිත්තියො මොනවද දන්නෙ , දන්නෙ අලුත් උන් ලේ එන්නෙ පොතේ විදිහට තරු පේන්නෙ ගන්ඩ යන ලෙඩාට තමා.පස්සෙ හේතුව විදිහට ඇගේ ලේ නැ, බාල කටු, ඔයාට රිදුන් නැ නේද ඔය තියෙන්නෙ වචන, පිරිමි කොහොමත් ගෑනුන්ට මොකුත් කියන නැ පස් 6 තැනකට ඇන්නත් ඒ හැට්.රිදුනද ඇහුවම රිදුන් නැ කියල මාරු වෙනව,:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    avatar482203_32.gif