ලොන්තපෝල් අාරක්ෂක අැමති

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඉතින් බන් උන් කොටි සමරණ එකෙයි අපේ උන් රණවිරුවන් සමරණ එකෙයි වෙනසක් පේනවද. එකම කාසියේ දෙපැත්ත. සමහරු ටිපර් වෙයි. ඒ මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකල අන්තිමට උන් වැරදියි කියන එක නේද කියන්නේ. ප්‍රභාත් අනිත් දේශ පාලුවො වගේම බලල්ලු ලවා කොස්ඇට බාගත්ත.
     
    • Like
    Reactions: haunte

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඔය කියන අනුරුද්ධ රත්වත්තේ කියන ගොබ්බයා තමා කොටි නොනවතින රැල්ල ගහලා යාපනේ අල්ලන්න එනකොට යාපනේට වෙලා හිටියේ. අපේ උන්ට මල්ටි බැරල් ගෙනිච්චේ.