ලොරි_අාවද බයියෝහ්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලොරි_අාවද බයියෝහ්

    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ අර සොහොන කියන ඵකාගෙ ත්‍රෙඩ් ඵකේ ඉතාලියෙ ලංකාවෙ උන්ව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා හූල්ල හූල්ල බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    උබ මොනවද කිව්වේ නැත්තේ කියහංකෝ
    උණ විකාරෙන් වගේ කියන්න තියන ඔක්කොම කිවනේ:lol::lol:

    90300528_2598095450446654_8752872873682534400_o.png
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    :lol:අාහ් බයියාහ් ලොරිය අාවද??:lol:

    LockDown කියලා පොන්ස් උබ ලොරි හොයනවද?
    LockDown කියලා මැරෙන්න හැදුවේ ඉස්සෙල්ල දැන් කෑ ගහගෙන ලොරි හොයනවා මොඩය:lol:
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ එහාගෙදර ටොයි පවුලක් ඉන්නේ උන්ගේ ගෙදරට නං සජිත් ඇවිත් බඩු දීල ගියා අපිට දුන්නේ නෑ :no:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    LockDown කියලා පොන්ස් උබ ලොරි හොයනවද?
    LockDown කියලා මැරෙන්න හැදුවේ ඉස්සෙල්ල දැන් කැහාගෙන ලොරි හොයනවා මොඩය:lol:

    පෙන්නපන් බලන්න ලොක්ඩවුන් කරන ඵකට කෑගහපු ඵක තැනක්..ඔය මඟුල් ඕන නැහැනේ යකෝ අර ඉතාලි වෙෙරස් ගෝට රට අැතුලට ගත්තෙ නැත්නම්.අශ්වයා ගියාට පස්සෙ තමා ඒක වැහුවෙත්.මෝඩයො.:angry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ එහාගෙදර ටොයි පවුලක් ඉන්නේ උන්ගේ ගෙදරට නං සජිත් ඇවිත් බඩු දීල ගියා අපිට දුන්නේ නෑ :no:

    අාණ්ඩුවෙ ගොන් වැඩ නිසා ලංකාවේ හැම මිනිහෙක්ම විඳවන්න වෙලා තියෙන්නේ..:yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ට්‍රම්ප් වගේ පාලකයෙක් හිටියනං මෙහෙම වෙන්නේ නෑ අපිට :yes:


    පුටින් ෂැමන් ටින් වෙලානේ.. ඉස්සර නම් කියවුනේ පූටින් ගැන.. දැන් ට්‍රම්ප් ඇවිත්.. සාඩින් බයියා :lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර


    තමන්ගේ වැරදි වහගන්න අනිත් උන්ට බනින එක ආරිය සින්හල කම කියලලු කියන්නේ.. :lol::lol::lol:



    පොහොට්ටු යූඑන්පී ජේවීපී එක එකාට බැන බැන හිටියම හරි.. අවුරුදු 72ක් රට කාපු හැත්ත.. :sorry::sorry::sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ට්‍රම්ප් වගේ පාලකයෙක් හිටියනං මෙහෙම වෙන්නේ නෑ අපිට :yes:

    ඔව් ඵහෙනම් මේතරම් වෙෙරස් කාරයො ලංකාවෙ ඉන්න ඵකක් නෑ තමා..ලංකාවෙ උනේ වෙෙරස් කාරයෝ පෙනි පෙනී ලංකාව අැතුලට ගත්ත සීන් ඵකක්නේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    :lol:අාහ් බයියාහ් ලොරිය අාවද??:lol:

    ලංකාවේ ලොකුම පක්ෂ අරමුදල තියෙන්නේ JVP එකේ.
    ආණ්ඩුවෙන් ලොරි ඒවනකන් රෙද්ද උස්සාගෙන පාර බලාගෙන ඉන්න එපා කියපන් .ඔය පක්ෂ අරමුදලෙන් සල්ලි අරං එහෙමත් මදිනම් ඉබ්‍රාහිම් නානගෙන් සල්ලි ඉල්ලගෙන ලොරියකින් බඩු බෙදන්න කියපන් අනුර කාරයට :lol::lol::lol:
     
    • Dislike
    Reactions: ryandok