ලොරි_අාවද බයියෝහ්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඵහෙනම් මේතරම් වෙෙරස් කාරයො ලංකාවෙ ඉන්න ඵකක් නෑ තමා..ලංකාවෙ උනේ වෙෙරස් කාරයෝ පෙනි පෙනී ලංකාව අැතුලට ගත්ත සීන් ඵකක්නේ..
    :yes: ට්‍රම්ප් වගේ නායකයෙක් හිටපු හින්ද ලෝකෙන්ම තුන්වෙනියට අඩුම ලෙඩ්ඩු ගාන ඇමරිකාවේ ඉන්නේ. ලෙඩ්ඩු 54,867, මරණ 782 යි. කොහෙද අපේ උන්ට පණ නෑ නෙ, උඹ කිව්ව එක හරි ට්‍රම්ප් වගේ නායකයෙක් හිටියනං අපිට මෙහෙම වෙන්නේ නෑ :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශිරන්තිගේ පෑන්ටි හෝදලා ඉවරද? :P:P:P

    රනිල්ගේ එක නේ හෝදන්නේ..සජියගේ අමුඩ ලේන්සුව හෝදන්න අමාරුයි නේ ?:sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ ලොකුම පක්ෂ අරමුදල තියෙන්නේ JVP එකේ.
    ආණ්ඩුවෙන් ලොරි ඒවනකන් රෙද්ද උස්සාගෙන පාර බලාගෙන ඉන්න එපා කියපන් .ඔය පක්ෂ අරමුදලෙන් සල්ලි අරං එහෙමත් මදිනම් ඉබ්‍රාහිම් නානගෙන් සල්ලි ඉල්ලගෙන ලොරියකින් බඩු බෙදන්න කියපන් අනුර කාරයට :lol::lol::lol:

    අැයි අර මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ JVP උන් දැන් කරන සේවය..පොහොට්ටුවෙ උන් නම් මෙලෝ දෙයක් කරනව දැක්කෙ නෑ..කොරෝන වලට බයේද කොහෙද.:lol:.කෝ උඹලගෙ නාමල් කුමරු ඵහෙම..ඔව් අර යහපාලන කාලේ තීන්ත බාල්දි කරේ තියන් ගිය මරාගෙ පුත්‍ර රත්නය තමා..:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :yes: ට්‍රම්ප් වගේ නායකයෙක් හිටපු හින්ද ලෝකෙන්ම තුන්වෙනියට අඩුම ලෙඩ්ඩු ගාන ඇමරිකාවේ ඉන්නේ. ලෙඩ්ඩු 54,867, මරණ 782 යි. කොහෙද අපේ උන්ට පණ නෑ නෙ, උඹ කිව්ව එක හරි ට්‍රම්ප් වගේ නායකයෙක් හිටියනං අපිට මෙහෙම වෙන්නේ නෑ :yes:

    දැන් උඹ කියන්නෙ ලංකාවට කොරෝන අාවෙ ඉතාලියෙන් නෙමෙයි කියලද?දැන් ඉන්න ලෙඩ්ඩු ගාන හොයල බලපං කීදෙනෙක් ඉතාලියෙ උන් ඒ අතර ඉන්නවද කියල.මෙතන ලංකාවයි අැමරිකාවයි කම්පෙයාර් කර කර ඉන්නෙ නැතුව..:D..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    අැයි අර මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ JVP උන් දැන් කරන සේවය..පොහොට්ටුවෙ උන් නම් මෙලෝ දෙයක් කරනව දැක්කෙ නෑ..කොරෝන වලට බයේද කොහෙද.:lol:.කෝ උඹලගෙ නාමල් කුමරු ඵහෙම..ඔව් අර යහපාලන කාලේ තීන්ත බාල්දි කරේ තියන් ගිය මරාගෙ පුත්‍ර රත්නය තමා..:lol:

    ඒ ඊබ්‍රහිම් නානාගේ සල්ලි වලින් . උගේ පුතෙකුත් ගිහිං හිටියේ :lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    90300528_2598095450446654_8752872873682534400_o.png
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    Nidaagena innakota pawaa sajith enawa kiyala kiwwa. aparade sajith ta api dunne nathi eke pala wipaaka thamai ada windinne :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝට ෆේල් බං..අනිත් උන්ගේ වැරදි හොයල වැඩක් නෑ දැන්..:P

    අවස්ථාවට ස්තුතියි ජෙප්පෝ....ඇහැට ඇඟිල්ලෙන් අනිනකන් බලන් හිටියේ කම්මැලි කමින්...උඹ තාම මේවට මෝරලා මදි :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් උඹ කියන්නෙ ලංකාවට කොරෝන අාවෙ ඉතාලියෙන් නෙමෙයි කියලද?දැන් ඉන්න ලෙඩ්ඩු ගාන හොයල බලපං කීදෙනෙක් ඉතාලියෙ උන් ඒ අතර ඉන්නවද කියල.මෙතන ලංකාවයි අැමරිකාවයි කම්පෙයාර් කර කර ඉන්නෙ නැතුව..:D..
    හරි ඉතිං ඒක තමා මාත් කියන්නේ උඹ කිව්ව විදිහටම ට්‍රම්ප් වගේ එකෙක් හිටියනං ඉතාලියෙන් ඇවිත් මෙහෙම බෝ කරන්න දෙන්නේ නෑ ඇමරිකාවේ වගේ සාර්ථකව මේක පාලනය කරන්න තිබ්බ මෙහෙත් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල නම් ලොරි එනව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද??????? :rolleyes::rolleyes::rolleyes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරි ඉතිං ඒක තමා මාත් කියන්නේ උඹ කිව්ව විදිහටම ට්‍රම්ප් වගේ එකෙක් හිටියනං ඉතාලියෙන් ඇවිත් මෙහෙම බෝ කරන්න දෙන්නේ නෑ ඇමරිකාවේ වගේ සාර්ථකව මේක පාලනය කරන්න තිබ්බ මෙහෙත් :yes:

    මේකයි මට මෙතන උඹත් එක්ක වාද කරන්න ඕන නෑ..උඹේ හිත දන්නවනේ ලංකාවට වුන දේ සහ quarantine කරන ඵක මේ අාණ්ඩුව පිලිවෙලට කරේ නැහැයි කියන ඵක.මාර්තු 9 වෙනකන් ම ඉතාලියෙ,කොරියාවෙ උන් බුරුතු පිටින් වෙෙරස් අැඟේ තියන් ගෙදර ගියා කියලත් දන්නවනේ.ඒ දේ නිසා ලංකාවෙ මිනිස්සු අද විඳවනව කියල උඹ දන්නවනේ... ඵච්චරයි.