ලොරි_බස්_ඉවතට

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.
    :lol::lol::lol::lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.

    Typical low quality mindset.

    Lets think beyond that and we can/// Otherwise all dreams:lol::lol:;):growl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    We should demand government to buy AC power sets for trains as well leaving aside the crap ones. What do you say?
    කොහොමද වවුලෝ වගේ ෆුට් බෝඩ් එකේ යන එවුන් වායු සමීකරණය කල කෝච්චි වල යනකොට :lol::lol::lol::lol:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    asarthakai.dan tyena basuth lokuuu laba laban na.maintenance cost wadi aawa genalla tickets detun gunyak wadi krnda wenwa.
    mun katata ena aawa kynwa ohee research natuwa.redda
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    indiawe Ashok Leyland thama.VOLVO gena ekak naha malata..;)

    Ashok%20Leyland%2012m%20FE%20Intercity%20Bus%20Coach.jpg

    KING LONG neda genawa kiyanne. king long ewath hodai. dora 2k tiyei
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හම්මේ.. ඔය තඩි බස් ලංකාවේ පාරවල් වල කොට කොට යන්න ගත්හම මලට ඉස්සර කරන්න වෙන්නේනේ නැ . ඕව හොද highway වලට
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හම්මේ.. ඔය තඩි බස් ලංකාවේ පාරවල් වල කොට කොට යන්න ගත්හම මලට ඉස්සර කරන්න වෙන්නේනේ නැ . ඕව හොද highway වලට

    යකෝ මේවා තමි city Bus කියන්නේ ඕව 100kmph යන්නේ නෑ. ඕනෑම කෙනෙකුට පසුවෙන් ගොඩ වෙන්න පුළුවන් බහින්න පුළුවන්. AC :lol::lol::lol::lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.

    eth ban ehema ekak ganawoth dan harak wage yana un tikak parissamen wath yawi ne
     
    • Like
    Reactions: Arrow11

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    හම්මේ.. ඔය තඩි බස් ලංකාවේ පාරවල් වල කොට කොට යන්න ගත්හම මලට ඉස්සර කරන්න වෙන්නේනේ නැ . ඕව හොද highway වලට

    ehema hithela wenna athi dan inne buddhimath politicians la owa genne naththe neda? :)