ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.

කොහොමද වවුලෝ වගේ ෆුට් බෝඩ් එකේ යන එවුන් වායු සමීකරණය කල කෝච්චි වල යනකොටWe should demand government to buy AC power sets for trains as well leaving aside the crap ones. What do you say?

indiawe Ashok Leyland thama.VOLVO gena ekak naha malata..
![]()
හම්මේ.. ඔය තඩි බස් ලංකාවේ පාරවල් වල කොට කොට යන්න ගත්හම මලට ඉස්සර කරන්න වෙන්නේනේ නැ . ඕව හොද highway වලට

ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.
හම්මේ.. ඔය තඩි බස් ලංකාවේ පාරවල් වල කොට කොට යන්න ගත්හම මලට ඉස්සර කරන්න වෙන්නේනේ නැ . ඕව හොද highway වලට

wait for tw more months. But you have to get the prepaid cards as well