ලොව උසම මිනිසා...

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,119
    778
    113
    38
    පොරට හරියකට ඇවිදින්නත් බැහැ වගේ. පව් :(
    ගොඩක් ලෝකේ හිටපු උසම මිනිස්සු ඔය වගේ තමයි. වැඩි කාලයක් ජීවත් වෙන්නෙත් නෑ ගොඩක් දුරට. ඒක තමා ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත කියන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,617
    199,807
    113
    Colombo, Sri Lanka
    ලෙඩක් නේද ඕක
    ඕකත් ලෙඩක් වෙන්න ඇති නේද. මහා කරුමයක් වගේ පෙන්නේ
    ගොඩක් ලෝකේ හිටපු උසම මිනිස්සු ඔය වගේ තමයි. වැඩි කාලයක් ජීවත් වෙන්නෙත් නෑ ගොඩක් දුරට. ඒක තමා ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත කියන්නේ
    ඒකනම් ඇත්ත තමයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,917
    40,066
    113
    Homagama
    • Sad
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    පොරට හරියකට ඇවිදින්නත් බැහැ වගේ. පව් :(
    ඔය වගේ ඕවර් උස උන් ඔහොම තමයි. කකුල්වලට බර දරාගන්න අමාරු ඇති.
     
    • Sad
    Reactions: NRTG