ලේකම් කාර්යාලයෙන් දුමක් 🙄

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    1649511054532.jpg

    Ghanakka ban
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මිලියනයක් ගාලු මුවදොරට" යනුවෙන් පටන්ගත් වි⁣රෝධතාවට එක 500ක්වත් ගෙන්වා ගැනීමට සංවිධායකයින්ට නොහැකි වී ඇත. අවම වශයෙන් කිරියේ එලිපිට සහය දැක්වු @හෙළයෙක් @dilann @Heshan Daminda @ruchira55 @pavithra_uk @r.pathirana වැනි ගු පොන්නයින් පවා එහි ගොස් නැත.

    ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී වි⁣රෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !
     
    • Haha
    Reactions: SIC

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බොලාගෙ කයිය විතරයි මේ මන්තර ගෑණි ලගටවත් ගිහින් බලන්න ඕනි.
    ඒ ඇත්තිට ඉල්ලන ඉල්ලන දේවල් ලැබෙනව...
    කෝ ඔහෙල ගුරුකම් කරන්න මම ඉල්ලපු කිසි දෙයක් දුන්නද??
     
    • Like
    Reactions: Rankira and TCB Rox