ලේටස් අය කිරීම් කොහොමද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගෙදරින් එලියට බහින් නැතුව නම් ඉතින් කොහොමත් ඕව හොද වෙන්නෙ නෑ..
    තව ටික දවසකින් තනිකර පිස්සෙක් වෙයි උබ..
    gym එකකට පලයන් කිව්ව ඒව අහන්නෙත් නෑ නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • ගෙදරින් එලියට බහින් නැතුව නම් ඉතින් කොහොමත් ඕව හොද වෙන්නෙ නෑ..
    තව ටික දවසකින් තනිකර පිස්සෙක් වෙයි උබ..
    gym එකකට පලයන් කිව්ව ඒව අහන්නෙත් නෑ නෙ..

    :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේන්න ඊලග එක්කෙනාත් ඇවිත්...මම ආවෙ උපුල් අයියාව අරන් යන්න..එ ටිකට මේ කටුස්සා ත් පැනලා:angry::angry:එන්නයි කිවුවෙ යන්න:angry::angry:
    අනුරාද දුකට පත්වෙලා ඉන්න වෙලාවේ අපි උදව්වක් කරන්න එපැයි දාල ගිහින් කොහොමද :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    අනුරාද දුකට පත්වෙලා ඉන්න වෙලාවේ අපි උදව්වක් කරන්න එපැයි දාල ගිහින් කොහොමද :no:

    Arimuda puke?:rofl: