ලේඩකට උපදෙස් ටිකක් ඕනේ.

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    මචන්ලා, මට දෑන් අවෘරුදු 3 ට වාඩා වෑඩ් ලෙඩක් තියෙනවා. ඩොක්ටස්ලට පෙන්නුවා තාම අඩුවක් නෑ. කාටහරි මේවගේ වෙලා තියෙනවානම් කියන්න මචන්ලා. මීකයි ලෙඩේ.
    හෑම වෙලේම වගේ කෑරකිල්ලක් තියෙනවා, බයික් 1 එද්දි සමහරක් වෙලාවට ඈග හිරිවෙටෙන එකකුත් එනවා.හිටපු ගමන් කෑරකිල්ල වෑඩ්වෙනවා.ඒ එක්කම ඔලුව රිදෙනවා.
    MRI බෙල්ල, ඔලුව කරා.
    කන් පෙන්නුවා
    ඈස් පෙන්නුවා.
    බෙල්ලේ කෑක්කුමක් නිසා පෙන්නුවා.
    මේ එකකවත් රෙපොර්ට් අවුලක් නෑ.
    සීනි නෑ
    ප්‍රෙශර් අවුලක් නෑ.

    හෑම වෙලාවෙම ඔලුව තදවෙලා වගේ තියෙන්නේ.ඔලුව කෑසුවට කසද්දි එන සනිපේනෑ.
    පාරක වාහන යන එක බලන් ඉන්නත් අමරුයි.ඒක අල්ලගන්න බෑවගේ. කියන්න තේරෙන්නෑ
    කොන්ද කෑක්කුමක් තියෙනවා ඉඩලා හිටලා.
    වයසා 32යි.

    කාට හරි මෙවගේ ලෙඩක් තිබිලා තියෙනවාද?
     
    Last edited:

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මචන්ලා, මට දෑන් අවෘරුදු 3 ට වාඩා වෑඩ් ලෙඩක් තියෙනවා. ඩොක්ටස්ලට පෙන්නුවා තාම අඩුවක් නෑ. කාටහරි මේවගේ වෙලා තියෙනවානම් කියන්න මචන්ලා. මීකයි ලෙඩේ.
    හෑම වෙලේම වගේ කෑරකිල්ලක් තියෙනවා, බයික් 1 එද්දි සමහරක් වෙලාවට ඈග හිරිවෙටෙන එකකුත් එනවා.හිටපු ගමන් කෑරකිල්ල වෑඩ්වෙනවා.ඒ එක්කම ඔලුව රිදෙනවා.
    MRI බෙල්ල, ඔලුව කරා.
    කන් පෙන්නුවා
    ඈස් පෙන්නුවා.
    බෙල්ලේ කෑක්කුමක් නිසා පෙන්නුවා.
    මේ එකකවත් රෙපොර්ට් අවුලක් නෑ.
    සීනි නෑ
    ප්‍රෙශර් අවුලක් නෑ.

    හෑම වෙලාවෙම ඔලුව තදවෙලා වගේ තියෙන්නේ.ඔලුව කෑසුවට කසද්දි එන සනිපේනෑ.
    පාරක වාහන යන එක බලන් ඉන්නත් අමරුයි.ඒක අල්ලගන්න බෑවගේ. කියන්න තේරෙන්නෑ
    කොන්ද කෑක්කුමක් තියෙනවා ඉඩලා හිටලා.
    වයසා 32යි.

    කාට හරි මෙවගේ ලෙඩක් තිබිලා තියෙනවාද?

    ස්නායු රෝග හා කපාල විශේෂඥයෙක්ට පෙන්නුවාද?

    ඔයාගේ නින්ද ගැන කියන්න මට.

    මෙතන කියන්න බැරිනම් pm කරන්න
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    na machan. migraine kiyala beheth biwwa tika kalayak. Depression beheth dunna dawasak biwwama oluwa thawath pissu wage, mn eka newaththuwa
    කෝකටත් ආයෙ psychtrist කෙනෙක් ට පෙන්නලා බලන්න. Anxiety එක හුගක් වැඩිවුණාමත් ඔය වගේ එනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා, මට දෑන් අවෘරුදු 3 ට වාඩා වෑඩ් ලෙඩක් තියෙනවා. ඩොක්ටස්ලට පෙන්නුවා තාම අඩුවක් නෑ. කාටහරි මේවගේ වෙලා තියෙනවානම් කියන්න මචන්ලා. මීකයි ලෙඩේ.
    හෑම වෙලේම වගේ කෑරකිල්ලක් තියෙනවා, බයික් 1 එද්දි සමහරක් වෙලාවට ඈග හිරිවෙටෙන එකකුත් එනවා.හිටපු ගමන් කෑරකිල්ල වෑඩ්වෙනවා.ඒ එක්කම ඔලුව රිදෙනවා.
    MRI බෙල්ල, ඔලුව කරා.
    කන් පෙන්නුවා
    ඈස් පෙන්නුවා.
    බෙල්ලේ කෑක්කුමක් නිසා පෙන්නුවා.
    මේ එකකවත් රෙපොර්ට් අවුලක් නෑ.
    සීනි නෑ
    ප්‍රෙශර් අවුලක් නෑ.

    හෑම වෙලාවෙම ඔලුව තදවෙලා වගේ තියෙන්නේ.ඔලුව කෑසුවට කසද්දි එන සනිපේනෑ.
    කොන්ද කෑක්කුමක් තියෙනවා ඉඩලා හිටලා.
    වයසා 32යි.

    කාට හරි මෙවගේ ලෙඩක් තිබිලා තියෙනවාද?
    මුලින් උබේ ඔය MRI ඔලුව බෙල්ල බලපු එකාට දෙකක් දීලා ඉදපන් mulin
    ඕකට ප්‍රදාන හේතු දෙකයි
    1. මිග්රෙන් .
    2. කනේ ඉන්ෆෙක්ෂන් එකක්. නැත්නම් කනේ දෝෂයක්

    අපේ කන තමා ඇගේ බැලන්ස් එක හදන්නේ. ඔය වර්ටිගෝ එපිසෝඩ් එනකොට කනේ බැලන්ස් එක හදන සිස්ටම් එක අව්ල් වෙලාවට. එක වෙන විදිහ නම් දන්නේ නැ . ඒ සම්බන්ද දොකෙක්ට පෙන්නලා කියපන් මෙහෙම කැරකිල්ල එනවා ප්‍රෙෂර් අනන් මනං නැ කියල.ඕක සර්ව් වෙන්න කලින් පෙන්නපන්. ට්‍රිට්මන්ට් ගැන දන්නේ නැ .

    උබේ කොන්දේ කැක්කුම නම් බයික් එකේ සින් එකට එනවා ඇත්තේ. එත් මගේ පර්සනල් එක්පිරියන්ස් එක නම්කොන්දේ යට හරියේ මැදින් එන කැක්කුම වකුගඩු හා සම්බන්දයි (එක්කෝ සිනි , ගල් , වකුගඩු වල කෙස් එකක් ) . සිනි වකුගඩු නම් පොඩි චෙච්ක් එකකින් බලාගන්න පුළුවන්. කෝකටත් චෙක් කරලා බලපන්
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    ගැස්ට්රයිටිස් වගේ. හොඳ සිංහල වෙද මහත්තයෙක්ට හෝ ආයුර්වේද රෝහලට යන්න.
     
    • Like
    Reactions: Damitha77

    oluwa thadawela wage ekakuth tiyenawa bn hemawelema. ekai MRI ekakith kare. tnx machan watinawa adahas tika

    කෝකටත් ආයෙ psychtrist කෙනෙක් ට පෙන්නලා බලන්න. Anxiety එක හුගක් වැඩිවුණාමත් ඔය වගේ එනවා.
    hari machan.. tnx bn
    ------ Post added on Apr 25, 2022 at 4:06 PM

    ගැස්ට්රයිටිස් වගේ. හොඳ සිංහල වෙද මහත්තයෙක්ට හෝ ආයුර්වේද රෝහලට යන්න.
    ගැස්ට්රයිටිස් walatanam sinhala beheth gannawa machan. keda ekak tiyenawa hemadama udeta bonawa
    ------ Post added on Apr 25, 2022 at 4:06 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා, මට දෑන් අවෘරුදු 3 ට වාඩා වෑඩ් ලෙඩක් තියෙනවා. ඩොක්ටස්ලට පෙන්නුවා තාම අඩුවක් නෑ. කාටහරි මේවගේ වෙලා තියෙනවානම් කියන්න මචන්ලා. මීකයි ලෙඩේ.
    හෑම වෙලේම වගේ කෑරකිල්ලක් තියෙනවා, බයික් 1 එද්දි සමහරක් වෙලාවට ඈග හිරිවෙටෙන එකකුත් එනවා.හිටපු ගමන් කෑරකිල්ල වෑඩ්වෙනවා.ඒ එක්කම ඔලුව රිදෙනවා.
    MRI බෙල්ල, ඔලුව කරා.
    කන් පෙන්නුවා
    ඈස් පෙන්නුවා.
    බෙල්ලේ කෑක්කුමක් නිසා පෙන්නුවා.
    මේ එකකවත් රෙපොර්ට් අවුලක් නෑ.
    සීනි නෑ
    ප්‍රෙශර් අවුලක් නෑ.

    හෑම වෙලාවෙම ඔලුව තදවෙලා වගේ තියෙන්නේ.ඔලුව කෑසුවට කසද්දි එන සනිපේනෑ.
    පාරක වාහන යන එක බලන් ඉන්නත් අමරුයි.ඒක අල්ලගන්න බෑවගේ. කියන්න තේරෙන්නෑ
    කොන්ද කෑක්කුමක් තියෙනවා ඉඩලා හිටලා.
    වයසා 32යි.

    කාට හරි මෙවගේ ලෙඩක් තිබිලා තියෙනවාද?
    kasip1.jpg
     
    • Haha
    Reactions: HAneo