මචන්ලා, මට දෑන් අවෘරුදු 3 ට වාඩා වෑඩ් ලෙඩක් තියෙනවා. ඩොක්ටස්ලට පෙන්නුවා තාම අඩුවක් නෑ. කාටහරි මේවගේ වෙලා තියෙනවානම් කියන්න මචන්ලා. මීකයි ලෙඩේ.
හෑම වෙලේම වගේ කෑරකිල්ලක් තියෙනවා, බයික් 1 එද්දි සමහරක් වෙලාවට ඈග හිරිවෙටෙන එකකුත් එනවා.හිටපු ගමන් කෑරකිල්ල වෑඩ්වෙනවා.ඒ එක්කම ඔලුව රිදෙනවා.
MRI බෙල්ල, ඔලුව කරා.
කන් පෙන්නුවා
ඈස් පෙන්නුවා.
බෙල්ලේ කෑක්කුමක් නිසා පෙන්නුවා.
මේ එකකවත් රෙපොර්ට් අවුලක් නෑ.
සීනි නෑ
ප්රෙශර් අවුලක් නෑ.
හෑම වෙලාවෙම ඔලුව තදවෙලා වගේ තියෙන්නේ.ඔලුව කෑසුවට කසද්දි එන සනිපේනෑ.
පාරක වාහන යන එක බලන් ඉන්නත් අමරුයි.ඒක අල්ලගන්න බෑවගේ. කියන්න තේරෙන්නෑ
කොන්ද කෑක්කුමක් තියෙනවා ඉඩලා හිටලා.
වයසා 32යි.
කාට හරි මෙවගේ ලෙඩක් තිබිලා තියෙනවාද?

Last edited: