ලේඩකට උපදෙස් ටිකක් ඕනේ.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    උඹට ශාරීරික ලෙඩක් නැහැ වගේ... හෙන ස්ට්‍රෙස් එකෙන්ද ඉන්නෙ දවසම කාලයක් තිස්සෙ? ජොබ් එක මොකද්ද?
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    උඹට ශාරීරික ලෙඩක් නැහැ වගේ... හෙන ස්ට්‍රෙස් එකෙන්ද ඉන්නෙ දවසම කාලයක් තිස්සෙ? ජොබ් එක මොකද්ද?
    IT Job thama bn

    Bodhi puujaawak karavan machan sathi 3k withara eka digata. habai hadisi wenna epaa
    manasika nidahasak hari lebei neda bn.
    ------ Post added on Apr 26, 2022 at 2:30 PM
     
    • Like
    Reactions: Miami-Vice

    nidarsha91

    Well-known member
  • IT Job thama bn

    manasika nidahasak hari lebei neda bn.
    ------ Post added on Apr 26, 2022 at 2:30 PM
    උඹට නැති වෙලා තියෙන්නෙ ඒක කියල තමයි අපිට නම් හිතෙන්නෙ මචං. උත්සාහ කරල බලපන් ඒකත්. බෝ පත්‍ර ෆිල්ටර් කරනවා අහිතකර රේඩියේශන්ස්. කරල බලපන්. උඹ ඇතුලෙම තිබිලා සහනය ලැබේවා මචං !
     
    • Like
    Reactions: Damitha77

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    උඹට නැති වෙලා තියෙන්නෙ ඒක කියල තමයි අපිට නම් හිතෙන්නෙ මචං. උත්සාහ කරල බලපන් ඒකත්. බෝ පත්‍ර ෆිල්ටර් කරනවා අහිතකර රේඩියේශන්ස්. කරල බලපන්. උඹ ඇතුලෙම තිබිලා සහනය ලැබේවා මචං !
    ela machan.thankyou!!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මටත් මීට අවුරුදු දෙකකට විතර කලින් ඔළුවේ කැරකිල්ලක්‌ ආවා කෙලින් ඉන්නම බෑ. පස්සේ ඩොක්ටර් ලේ චෙක් කරලා අයන් අඩුයි කියලා අයන් ටැබ්ලට් දුන්නා බීලා සතියෙන් හොදටම හොද උනා
     
    • Like
    Reactions: Damitha77

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    IT Job thama bn

    manasika nidahasak hari lebei neda bn.
    ------ Post added on Apr 26, 2022 at 2:30 PM

    මානසික වයිද්යවරයෙක් හම්බෙලා හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම කියල බැලුවොත් නරකද?
     
    • Like
    Reactions: Damitha77