bumpකෝකටත් ආයෙ psychtrist කෙනෙක් ට පෙන්නලා බලන්න. Anxiety එක හුගක් වැඩිවුණාමත් ඔය වගේ එනවා.
IT Job thama bnඋඹට ශාරීරික ලෙඩක් නැහැ වගේ... හෙන ස්ට්රෙස් එකෙන්ද ඉන්නෙ දවසම කාලයක් තිස්සෙ? ජොබ් එක මොකද්ද?
manasika nidahasak hari lebei neda bn.Bodhi puujaawak karavan machan sathi 3k withara eka digata. habai hadisi wenna epaa
උඹට නැති වෙලා තියෙන්නෙ ඒක කියල තමයි අපිට නම් හිතෙන්නෙ මචං. උත්සාහ කරල බලපන් ඒකත්. බෝ පත්ර ෆිල්ටර් කරනවා අහිතකර රේඩියේශන්ස්. කරල බලපන්. උඹ ඇතුලෙම තිබිලා සහනය ලැබේවා මචං !IT Job thama bn
manasika nidahasak hari lebei neda bn.
------ Post added on Apr 26, 2022 at 2:30 PM
ela machan.thankyou!!උඹට නැති වෙලා තියෙන්නෙ ඒක කියල තමයි අපිට නම් හිතෙන්නෙ මචං. උත්සාහ කරල බලපන් ඒකත්. බෝ පත්ර ෆිල්ටර් කරනවා අහිතකර රේඩියේශන්ස්. කරල බලපන්. උඹ ඇතුලෙම තිබිලා සහනය ලැබේවා මචං !
IT Job thama bn
manasika nidahasak hari lebei neda bn.
------ Post added on Apr 26, 2022 at 2:30 PM
I will send him a PM... at least to help him to eliminate a few conditions. Many have responded with several possibilities. He has consulted a few doctors already.@imhotep bro just check whether you can diagnose this and help him