ලේන් එක මාරු කරනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    සිග්නල් ලයිට් දාල බලෙන්ම ඉඩ ගන්න එකද හරි

    සයිඩ් කණ්නාඩිය බලල වාහන නැත්තං පැත්තට ගන්න එකද හරි

    සයිඩ් කණ්නාඩිය බලල දානවනං, ආයෙ මොකටද බං සිග්නල් ලයිට් :ROFLMAO:

    ඔන්න ඕකයි අනුරාධගෙ ප්‍රශ්නෙ :unsure:
     
    • Haha
    Reactions: Janatha Jhon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,907
    113
    Mother Earth
    සයිඩ් මිරර් එකෙන් බැලුවද නැද්ද වැඩක් නෑ. ලේන් මාරු කරනකොට කොහොම වුණත් සිග්නල් දාන්න ඕන. පිටිපස්සෙ වාහන තිබුණද නැද්ද කියල අදාළ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    සිග්නල් ලයිට් දාල බලෙන්ම ඉඩ ගන්න එකද හරි

    සයිඩ් කණ්නාඩිය බලල වාහන නැත්තං පැත්තට ගන්න එකද හරි

    සයිඩ් කණ්නාඩිය බලල දානවනං, ආයෙ මොකටද බං සිග්නල් ලයිට් :ROFLMAO:

    ඔන්න ඕකයි අනුරාධගෙ ප්‍රශ්නෙ :unsure:
    පොන්නයෝ, සිග්නල් ලයිට් දාන්නෙ අනිත් උන්ට දැනගන්න උඹ හරවනවා කියලා.

    සයිඩ් කන්නාඩි බලන්නෙ උඹ වගෙ වෙන හරකෙක් එනවද නැද්ද කියලා. නැත්තන් ඌත් හිතයිනෙ උඹට වගෙ ඌටත් අනිත් උන්ගෙ හිත් කියවන්න පුලුවන් කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    පොන්නයෝ, සිග්නල් ලයිට් දාන්නෙ අනිත් උන්ට දැනගන්න උඹ හරවනවා කියලා.

    සයිඩ් කන්නාඩි බලන්නෙ උඹ වගෙ වෙන හරකෙක් එනවද නැද්ද කියලා. නැත්තන් ඌත් හිතයිනෙ උඹට වගෙ ඌටත් අනිත් උන්ගෙ හිත් කියවන්න පුලුවන් කියලා.
    ආ ඒ කියන්නෙ ඉඩ ගන්න නේද
     
    • Wow
    Reactions: Candid-B

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Machan anith ratawal wala sigal, side mirrors witharak newei, shoulder check ekath karanna one lane change karanna kalin.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    Um, rearview mirrors are there to check for immediate dangers, and signal lights are there to convey the message that you are about to turn your vehicle, so both need to avert accidents.
    මම නං කියන්නෙ
    ලයිට් එක දාන්නෙ යම් කිසි දුරක් තියල ඉඩ ගන්න

    නිකං බොරුවට ලයිට් පත්තු කරන්නෙ මොකටද :-D
     
    • Wow
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ආ ඒ කියන්නෙ ඉඩ ගන්න නේද
    මම ගොඩක් වෙලාවට බයික්, 3වීල් උන් සිග්නල් ලයිට් දාන කොට ටිකක් පිටිපස්සෙන් යන්නෙ මොකද උන් දාන පැත්තට නෙවී හරවන්නෙ.

    අනික සමහර වෙලාවට උඹ හරවන්න ඔක්කොම රෙඩි වෙලා (වාහනත් නෑ පෙන්නෙ) ඉන්නකොට එක පාර සුම් ගාල බයික් , කාර් කාරයෝ කන ගාවින් යනවා. ඉතින් කෝකටත් හොඳයි කරන්න පුලුවන් ඔක්කොම කරලා හරවන එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    බලශක්තිය ඉතුරු කරගන්න දරන මේ වෑයම ලයිශන් ගද්දි කියලා දෙන්ඩ ඕනි.
    ලයිසන් ගන්නකොට පියවර තියෙන්නෙ මෙහෙමයි

    1. සයිඩ් කණ්නාඩියෙන් බලන්න
    2. සිග්නල් ලයිට් දාන්න

    ලංකාවෙ ඩ්‍රයිව් කරනවනං
    මම නිර්දේශ කරනවා

    1. සිග්නල් ලයිට් දාන්න
    2. ඉඩ දෙන එකෙක් එනකං බලා සිටින්න
    3. ඉඩ දුන්නොත් දාන්න :ROFLMAO:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සයිඩ් කණ්නාඩිය බලල දානවනං, ආයෙ මොකටද බං සිග්නල් ලයිට් :ROFLMAO:
    සයිඩ් කන්නාඩිය බලලා දාන අතරේ ඒ ලේන් එකේ පස්සෙන් එන වාහනයක් එක පාර හයියෙන් එන්න පුලුවන් ඒ නැත්තන් ඔයාගේ ලේන් එකෙම ඔයාට පිටිපස්සෙන් යන වාහනයක් ඔයා ලේන් චේන්ජ් කරන්න යන්නේ කියලා දන්නැති නිසා ඔයා ලේන් එක චේන්ජ් කරද්දිම එයත් කරොත් දෙන්න හැප්පෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,907
    113
    Mother Earth
    ලයිසන් ගන්නකොට පියවර තියෙන්නෙ මෙහෙමයි

    1. සයිඩ් කණ්නාඩියෙන් බලන්න
    2. සිග්නල් ලයිට් දාන්න

    ලංකාවෙ ඩ්‍රයිව් කරනවනං
    මම නිර්දේශ කරනවා

    1. සිග්නල් ලයිට් දාන්න
    2. ඉඩ දෙන එකෙක් එනකං බලා සිටින්න
    3. ඉඩ දුන්නොත් දාන්න :ROFLMAO:
    උබල වගේ පොන්නයන්ට ලයිසන් දෙන උන්ට ගහන්න ඕන :-)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    සයිඩ් කණ්නාඩිය බලල දානවනං, ආයෙ මොකටද බං සිග්නල් ලයිට් :ROFLMAO:
    අනේ යකේ...
    Kid Slap GIF by MOODMAN
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    උබල වගේ පොන්නයන්ට ලයිසන් දෙන උන්ට ගහන්න ඕන :-)
    මම කියන්නෙ සිග්නල් ලයිට් දාන්නෙ
    පිටිපස්සෙ රියදුරුගෙන් යම් කිසි ඉල්ලීමක් කරන්න
    ඔය වේගෙන්ම එන්නෙ නැතුව මට ඉස්සර කරන්න ටිකක් ස්ලෝ කරන්න කියල
    නැතුව මේ සංතෝසෙ ප්‍රකාශ කරන්න ලයිට් පත්තු කර කර යන්නෙ නෑනෙ

    සයිඩ් කන්නාඩිය බලන්නෙ
    මම මෙහෙම ඉස්සර කරන එකෙන් අනිත් වාහනයට අනවශ්‍ය බාධාවක් ඇති කරනවද කියල දැනගන්න
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබල වගේ පොන්නයන්ට ලයිසන් දෙන උන්ට ගහන්න ඕන :-)

    ලංකාවේ එලවන බහුතරයකට ඕක වලංගුයි. ඒත් ලයිසන් දෙන උන්ගේ අවුලකුත් නැහැ, තව ගොඩක් අමාරු කරන්න ඕනේ ටෙස්ට් එක නිකන් පාරේ මීටර් 200 ගිහින් නවත්තන්නේ නැතුව.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,850
    113
    අර බන් වාහන වල පිටිපස්සේ බෝඩ්ගහල තියෙන්නේ. අන්න ඒ වගේ උබේ බයික් එක පිටිපස්සේ ගහපන් "වහා ඇවිලෙන සුළුයි" කියල. එකෙක්වත් කිට්ටුවට එන එකක් නෑ. :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    ලංකාවේ එලවන බහුතරයකට ඕක වලංගුයි. ඒත් ලයිසන් දෙන උන්ගේ අවුලකුත් නැහැ, තව ගොඩක් අමාරු කරන්න ඕනේ ටෙස්ට් එක නිකන් පාරේ මීටර් 200 ගිහින් නවත්තන්නේ නැතුව.
    මට රෝද හතරෙ වාහන එලවන්න බෑ
    ත්‍රිවිලුත් අමාරුයි
    ස්කූටරයක් තමා පදින්නෙ

    අද වෙන තුරාවට කිසිම ඇක්සිඩන්ට් එකක් කරගෙන නෑ මම
    අහපං උගෙන් මෙච්චර කාලෙකට මොකුත් වෙලා නැද්ද කියල :ROFLMAO:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අද වෙන තුරාවට කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ මට
    අහපං උගෙන් මෙච්චර කාලෙකට මොකුත් වෙලා නැද්ද කියල :ROFLMAO:

    accident එකක් තාම වෙලා නැති එක ඔයාගෙම ස්කිල් එකක් කියන්න අමාරුයි මොකද පාරේ යද්දි විශේෂෙන් ත්‍රිවිල්/ බයික් එකක් දැක්ක ගමන් ඩිෆෙන්සිව් විදිහට ලංකාවේ අත්දැකීම් තියෙන රියදුරෙක්නම් එලවන්නේ. ඒ නිසා ඒ වාහනේ පිස්සු කෙලියට ඩිෆෙන්සිව් විදිහට එලවන නිසා අනතුරන් නොවී මගහැරෙන්න පුලුවන්.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    සිග්නල් ලයිට් දාල බලෙන්ම ඉඩ අරන් සයිඩ් කණ්නාඩිය බලල වාහන නැත්නං පැත්තට ගන්න ඕන.