ලේනා

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ඊයේ රැ මම මගේ කාමරට එනකොට කිස්.. කිස්.. කියලා සද්දයක් ඇහුනා.. බලනකොට මෙන්න බොලේ පොඩි ලේන් පැටියෙක් :sorry: උ උගේ කුඩුවෙන් වැටිලා තියෙන්නේ.. ලේන් අම්මත් පෙන්න හිටියේ නැති හින්ද මම පටස් ගලා photo ටිකක් අරගෙන උඋව උගේ කුඩුවෙන් ම තිබ්බා.. :)

    DSC05231.jpg

    DSC05230.jpg

    DSC05229.jpg

    DSC05228.jpg

    DSC05227.jpg

    DSC05226.jpg

    DSC05224.jpg
     
    • Like
    Reactions: බින්දු