Meka mama denata 8 yrs walata wage kalin gaththa ekak, me set eke thawa eewa thiyanawa.
![]()
oya machan leda wechcha lenek anith ekawa pite tiyan yanawa

Meka mama denata 8 yrs walata wage kalin gaththa ekak, me set eke thawa eewa thiyanawa.
![]()

පහුගිය ටිකේ තමයි හොඳ හොඳ සෙල්ලම් තිබුණේ මුන්ගේ.කරන්ට් මීටර් එක අස්සේ ලේනෙක් කෑගහනවා ඇහිලා ගියා බලන්න .දොර ඇරපු ගමන් දැක්කේ ඕක තමයි.

මුන් හැංගිලා දැන් උකන්නේ
මොණරුන්ට මෙහෙම උකන්න බෑලු. මොණර කැරි විසික් කරනවලු සෙබඩ ඒව ඇහිදිලා බඩ වෙනවලු. පවු ජීවිත. අනිත් හැම සතාම උකන්නෙ මෙහෙම වෙන්න ඕන
සමහර පිරිමි සත්තු උකන්න ගිහින් ජීවිතෙත් පුදනවා
උදා: වන්දා



ai ban mehema![]()
දඩබ්බරයා;22784137 said:aranchi widihata maruna lennu dennek lu sakkili wada ehemanam...
