ලේවලින්_ඇඳපු චිත්‍රය

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    agillata kattakin anaka.
    hena pissu kochchiyak ban eki.:eek:
    අත ඇරපං බන්. උඹ තාම ඒකි එක්කද? උඹෙ ජීවිතේම අවුල් යයි ඔහොම එකියෙක් බැන්දොත්.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙයාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව නම් හොඳයි.
    ඒත් ලේ වලින් ඇඳපු එකනම් අනුමත කරන්නේ නෑ.


    මටත් කෙල්ල දුන්න ලියුමක් තියෙනවා බන්.
    එකෙත් ලේ වලින් ලියල තියෙනවා.:rolleyes:
    මට ඒ ලියුම බලන්න බෑ බන්.
    අමුතු ලේ ගදක් එනව බන් :sorry:
    පුච්චල දැම්ම ඒක :cool:
    ඔය ආදරේ නෙවෙයි. ඕනවට වඩා බොළඳ වීම.
    දැන් නැති එක හොඳයි. :D
    ඕවාගේ දේවල් කරන කෙල්ලෝ තමා පොඩි ප්‍රශ්නෙකදී වුනත් දිවිනසාගන්න තැනට එන්නේ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් කෙල්ල දුන්න ලියුමක් තියෙනවා බන්.
    එකෙත් ලේ වලින් ලියල තියෙනවා.:rolleyes:

    මට ඒ ලියුම බලන්න බෑ බන්.
    අමුතු ලේ ගදක් එනව බන් :sorry:
    පුච්චල දැම්ම ඒක :cool:

    බොරු කියන්නෙපා බන්! එහෙම ගඳ ගහනවද වේලුනාට පස්සේ? :frown:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මෙයාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව නම් හොඳයි.
    ඒත් ලේ වලින් ඇඳපු එකනම් අනුමත කරන්නේ නෑ.



    ඔය ආදරේ නෙවෙයි. ඕනවට වඩා බොළඳ වීම.
    දැන් නැති එක හොඳයි. :D
    ඕවාගේ දේවල් කරන කෙල්ලෝ තමා පොඩි ප්‍රශ්නෙකදී වුනත් දිවිනසාගන්න තැනට එන්නේ...

    uba hariyatama kiwwa bn.
    kisima prashnayak katha karala wisadagannath ba.
    ou boladai.