අත ඇරපං බන්. උඹ තාම ඒකි එක්කද? උඹෙ ජීවිතේම අවුල් යයි ඔහොම එකියෙක් බැන්දොත්.agillata kattakin anaka.
hena pissu kochchiyak ban eki.![]()
අත ඇරපං බන්. උඹ තාම ඒකි එක්කද? උඹෙ ජීවිතේම අවුල් යයි ඔහොම එකියෙක් බැන්දොත්.
ඔය ආදරේ නෙවෙයි. ඕනවට වඩා බොළඳ වීම.මටත් කෙල්ල දුන්න ලියුමක් තියෙනවා බන්.
එකෙත් ලේ වලින් ලියල තියෙනවා.
මට ඒ ලියුම බලන්න බෑ බන්.
අමුතු ලේ ගදක් එනව බන්
පුච්චල දැම්ම ඒක![]()

මටත් කෙල්ල දුන්න ලියුමක් තියෙනවා බන්.
එකෙත් ලේ වලින් ලියල තියෙනවා.
මට ඒ ලියුම බලන්න බෑ බන්.
අමුතු ලේ ගදක් එනව බන්
පුච්චල දැම්ම ඒක![]()

මෙයාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව නම් හොඳයි.
ඒත් ලේ වලින් ඇඳපු එකනම් අනුමත කරන්නේ නෑ.
ඔය ආදරේ නෙවෙයි. ඕනවට වඩා බොළඳ වීම.
දැන් නැති එක හොඳයි.
ඕවාගේ දේවල් කරන කෙල්ලෝ තමා පොඩි ප්‍රශ්නෙකදී වුනත් දිවිනසාගන්න තැනට එන්නේ...
බොරු කියන්නෙපා බන්! එහෙම ගඳ ගහනවද වේලුනාට පස්සේ?![]()