ලේසර් ලයිට් එකක් ගන්න හෙල්ප්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ලේසර් ලයිට් එකක් ගන්න හෙල්ප්

    අම්මප නොදන්නා කමට අහන්නේ අහුවෙන්න කලින් මට dj සෙටප් එකට ලේසර් දෙකක් ගන්න ඕනි කොල්ලෙක් පාවිච්චි කරපු එකක් තියනවා B500 කියල එකට 14 ක් දෙන්නලු මස 6ක් වෙනවා තව මම කොටුවෙන් ඇහුව කලර් දෙක එකට 15 කියනවා අලුතෙන් 2 කලර් එකේ b500 වගේ බිම්ස් වදින්නේ නැහැ ඉස්මොකර් ගහන්න ඕනි ඔයාල දන්නදෙයක් තියනවනම් කියන්න ඉස්තුති ඔයාලට:P