පොඩි ලේසර් ලයිට් ගන්න තියෙන්නෙ කොහෙද බන් . පොඩි අඩියක් ගහනකොට සින්දුවක් එහෙම දාල ලයිට් එකක් සෙට් කරගන්න බැලුවෙ . ගනන් කොහොම වෙයිද දන්නෙ නෑ දැන්