(ලේසර්) Laser Headlights

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ :P:P:P

:angry::angry:ඕක හින්දා හවස 6න් පස්සේ වාහනේ එළවන්නේ නෑ.light එළිය වැදුනම ඇස් පේන්නෙ නැතුව යනවා, ඔළුව රිදෙන්න ගන්නවා :angry::angry:
TFS machan +2
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ :P:P:P

    autoguide

    නොදකින් ගල් මුසලයෝ, අනික් උන් ගැන හිතන්නේ නැති කම.