ලේසියෙන්ම PC එකෙන් BTC උපයමු....10000% සාර්ථකයි....

HunterSL

Junior member
  • Feb 7, 2019
    78
    5
    8
    ලේසියෙන්ම PC එකෙන් BTC උපයමු....10000% සාර්ථකයි....

    cryptotab-net_og-img-01%25402x.png


    හරි ඉතින් මම මේක ගැන කෙටියෙන් හදුන්වන්නම්. මේක කරන්න PC, Lap-top or Tab (Windows Device) එකක් ඕනෙ වෙනවා. ඔය තුනෙන් එකක් ඈ. තුනම ඕනෙ නෑ. තව හොද Internet Connection එකකුත් ඕනෙ. (ස්පීඩ් එක විතරයි ටිකක් වැඩියෙන් ඕනෙ. Data කැපෙන්නෙ නෑ එච්චර | පැය 6කට 50Mb වගේ යනවා.)


    මම මේකෙන් BTC mine කරන්න පටන් ගත්තෙ 2019/02/15. මට දවස් පැය 7 කට හොයාගන්න පුළුවන් උනේ රුපියල් 5ක් විතරයි (performance හොද phone/pc වලින් මිට වඩා හොයන්න පුළුවන් අනික මේ පැය 7 කට). හැබැයි Ref වත් නැතිව නිකම්ම කරගෙන ගියේ.


    මේ තියෙන්නේ payment proof.

    Un1titled.png


    (මෙතන තියෙන්නේ සතියේ සවස් පහේ, දවසට පැය 3-7 අතර කාලයකදී ref. ලා නැතුව earn කරපුවා.)

    අපෝ දවසකට රු.5 හොයලා මොකටද කියලා හිතුනා නේද. මටත් මුලින් ඔහොම හිතුනා.හැබැයි මට හිතුනා මොකද වෙන්නේ කියලා කරලම බලන්න. ඉතින් මන් උඩින් කිව්වනේ. මේ රු 5 හෙව්වේ Ref ල නැතුව කියලා. කැමති අය උත්සහා කරලා බලන්න. උත්සහා කළා කියලා පාඩුවක් නෑ මොකද මේක 10000% විශ්වාස තියන්න පුළුවන් එකක්. අපි withdraw සල්ලි පැය 5 ඇතුලත wallet එකට එනවා. ref ලා වැඩි කර ගන්න.එතකොට අදායම වැඩි.


    (අන්තිමට මම කියන්නම් නිකම්ම btc 0.00001 හොයා ගන්න විදිහක්.)


    මුලින්ම පහලින් ඔය browser එක download කරගන්න. (pc/phone)

    Download

    මේකත් Chrome එක වගේම Browser එකක්. ඒක Download කරගන්න. එච්චර ලොකු සයිස් එකක් නෑ මේකෙ.

    Download කලා නම් Install කරලා Open කරගන්න.

    මේක extension එකක් google chrome/fire fox කියන browser දෙකට තියෙනවා හැබැයි. ඒක ටිකක් mining slow.

    open කරද්දී email එකට log වෙන්න කියයි. එතැනදී email එකට ලොග් වෙන්න.
    මේ වගේ දේවල් වලට වෙනම email එකක් හදලා තියා ගන්න ඒක කෝකටත් හොදයි.

    ඊට පස්සේ මෙන්න මෙතන off ඉදන් max වෙනකන් කැමති තැනක point එක තියන්න. ඒක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියලා හිතනවා.

    001.jpg


    දැන් ඉතින් Internet යන්න මේ Browser පාවිච්චි කරන්න එතකොට auto ම BTC Mine වෙනවා. නිකන් open කරලා තිබුනත් කමක් නෑ.
    අනික තමා මේ එක Browserඑක chorme/firefox වලට වඩා අඩුවෙන් තමා ram use වෙන්නේ. ඒ වගේම මේකෙන් youtube video බලද්දී mining speed එක වැඩි කියලත් කියනවා.

    ටික වෙලාවක් යනකම් ඕකෙ ඔයාගේ mining වැටෙන් නෑ. කොටස් කොටස් තමා mine වෙන ටික පෙන්නන්නේ..

    අපි 0.00001BTC වෙනකම් ඉන්න ඕනෙ මේකෙන් Withdraw කරන්න. හැබැයි ඒ ගාන දවසින් හොයාගන්න පුළුවන්. ඒත් ඒ ගාන පොඩි ගානක්. රුපියල් 10යි. ඒක ගන්න එකත් පාඩුයිනෙ. හැබැයි මෙයාලා Withdraw කරනවද බලන්න ඔයාලත් අරගන්න ඒ ගාන. මොකද මම කියනවට වඩා කරලම බලන එක හොදයිනෙ.

    ඉවසීම තියනවා නම් සෑහෙන ගානක් හොයන්න පුළුවන් ක්‍රමයක්.

    හරි මම කිව්වනේ BTC 0.00001 නිකම්ම හොයා ගන්න ක්‍රමයක් කියන්නම් කියලා. මෙන්න මේකයි විදිහ.

    මුලින් පොස්ට් එකක් හදන්න ඔයාගේ ref ලින්ක් එක දාලා.

    ඊළගට එක දාන්න FB එකට. ඊට පස්සේ ඒ ලින්ක් එක අරගෙන promo page එකට ගිහින් paste කරලා submit කරන්න. දවස් දෙකක් වගේ ඇතුලත BTC 0.00001 හම්බ වෙනවා.

    ඉස්සරහටත් මේ වගේ earn කරන ක්‍රම අරගෙන එන්නම් හැමෝටම ජය.

    ;);););););););););)
     
    Last edited:

    HunterSL

    Junior member
  • Feb 7, 2019
    78
    5
    8
    payment proof




    සමහර අය හිතනවා මේකේ තේරුමක් නෑ.පොඩි ගානයි ලැබෙන්නේ.data ටිකේ ගානවත් නෑ කියලා.
    ඇත්ත මුලදී එහෙම තමා. හිතල්ලා අපි youtube බලද්දී බලන video එකට අමතරව load වෙන ටිකට කොච්චර data කැපෙනවද කියලා අපි බලනවද. page එකක් load වෙද්දී දාලා තියෙන ad නිසා කොච්චර data නිකන් කැපෙනවද. ඒවගෙන අපිට සතයක්වත් ලැබෙනවද කැපුනා කියලා. නෙට් යද්දී මේ browser එක පවිච්චිකරපන්.එතකොට දවස ගානේ auto earn වෙනවා. පුළුවන් තරම් ref ල හොයා ගනින්. office එකක වැඩ කරනවා නම් PC දෙක තුනක දාපන්. (task bar එකෙන් hide කරලා දාපන් හොයන්න බෑ.RAM usage එකත් අඩුයි.) performance වැඩි PC වල mining speed එක වැඩි.

    meter කරලා බැලුවම එක දිගට mining page එක open කරලා තියෙද්දී පැය 7 ට data කැපෙන්නේ 50mb වලටත් වඩා අඩුවෙන්.