ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    youtube චැනල් එක හදපු ගමන්ම adsens එක්ක ලින්ක් කරන්න පුලුවන්ද, නැත්නං channel එක හදල ටික දවසක් ඉන්න ඕනද adsens එකට ලින්ක් කරන්න. (adsence වෙරිෆයි වෙන්න යන සතිය ගැන නෙවෙයි)
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මචන් මේකෙදි වෙන්නේ අපි දෙන ලින්ක් එක අපේ pc එකට ඩවුන්ලෝඩ් වෙලා අයෙ අප්ලෝඩ් වෙන එකද....යුනික් විදිහට....එතකොට ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා කොහෙද තියෙන්නේ.
     
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Quote:
    Originally Posted by Sajith489
    ඔක්කොම විඩියෝ ටික ලෝඩ් කරලා දකුණු පැත්තෙ යටම තියෙන බටන් එක ඔබන්න
    පස්සෙ විඩියෝ ටික අප්ලෝඩ් කරන්න

    මේ image එකේ තියෙන විදියට " add files " කියන එකෙන් video load කලා. " start changing MD5 " කියන එකත් click කලා. මට අංක වගයක් නම් ආව. ඊට පස්සෙ කරන දේ මොකක්ද කියල කියන්න පුළුවන්ද?
    Attached Images
    jpg.gif
    soft.jpg (39.2 KB, 9 views)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan mekata reply eka me thread ekema dapanko
    මම 2014 ඉඳන් කරන්නෙ, දැනට ලක්ෂ 8කට වඩා අතේ තියෙනවා
    ලක්ෂ 2ක් වියදම් උනා ඒ කාලේ මෙහෙම ප්‍රයිවට් ටූල්ස් පැක් එකක් ගන්න(උඹලට ශතයක්වත් යන්නෙ නැහැ)
    Hash changer / audio watermark / video spinner ඔහොම සේරම තියෙන එකක්

    මාසෙට 30 - 35ක් වගේ අප්ලෝඩ් කරන්නේ
    ඔඩියෝ කොපිරයිට් ආවොත් එවලෙම මකනවා, ඉතින් ස්ට්‍රයික් නැහැ

    මේ image එකේ තියෙන විදියට " add files " කියන එකෙන් video load කලා. " start changing M5 " කියන එකත් click කලා. මට අංක වගයක් නම් ආව. ඊට පස්සෙ කරන දේ මොකක්ද කියල කියන්න පුළුවන්ද?
    ඊට පස්සෙ මැනුවලි අප්ලෝඩ් කරන්න තියෙන්නෙ
    bro ! metana Sri lanka dunnata aulak nadda? US dunnot ara kalin thread ekaka dala tibba wage verification letter eka enakota sn ekak wenawane??
    im2kxc.jpg

    ඇඩ්සෙන්ස් වලට ඇත්ත විස්තර දෙන්න
    P1M6Rt0.png

    මෙහෙම වැටෙන එක අවුල් ද මචං..
    නැත්නං adsense එකවුන්ට් එක වෙරිෆයි වෙනකං විතරද මෙහෙම වැටෙන්නේ...;)
    තවම ඇපෘ වෙලා නැහැ
    හැබැයි එකවුන්ට් එක ඇපෘව් කර ගන්න නම් උඹේම එක විඩියෝ එකක් දාපන් මම අර උඹට කිව්ව වගේ

    youtube චැනල් එක හදපු ගමන්ම adsens එක්ක ලින්ක් කරන්න පුලුවන්ද, නැත්නං channel එක හදල ටික දවසක් ඉන්න ඕනද adsens එකට ලින්ක් කරන්න. (adsence වෙරිෆයි වෙන්න යන සතිය ගැන නෙවෙයි)
    චැනල් එකේ $100 පනින කල් ඉඳලා ලින්ක් කරපන්, කෙළ උනත් අවුලක් නැහැ එතකොට
    හැබැයි එකක් හදලා කලින් ඇක්ටිව් තියා ගන්නවා නම් හොඳයි
     
    • Like
    Reactions: CoolMan88

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන් මේකෙදි වෙන්නේ අපි දෙන ලින්ක් එක අපේ pc එකට ඩවුන්ලෝඩ් වෙලා අයෙ අප්ලෝඩ් වෙන එකද....යුනික් විදිහට....එතකොට ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා කොහෙද තියෙන්නේ.
    Ow video auto change wela upload wenawa :love:
    ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා මැකෙනවා පළවෙනි එකේ නම්
    දෙවෙනි එකේ නම් සේරම තියෙනවා තිබ්බ තැනම
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    Ow video auto change wela upload wenawa :love:
    ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා මැකෙනවා පළවෙනි එකේ නම්
    දෙවෙනි එකේ නම් සේරම තියෙනවා තිබ්බ තැනම

    mama funny videos wagyak upload kala meken neme nikan download karala aye upload kala orginal ekata views 100000 panala tiyanwa mage ewata views ne ne eka video ekakata vitarak views 10k tiyanwa :(
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan uba dunna 2weni software eka nam wada eken mama upload kala videos 6-7 k but iye indala thawama 2-3 viewers ne ban thiyenne .. mokakda ban aula viewers nathi wenna reason eka ???
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    මම 2014 ඉඳන් කරන්නෙ, දැනට ලක්ෂ 8කට වඩා අතේ තියෙනවා
    ලක්ෂ 2ක් වියදම් උනා ඒ කාලේ මෙහෙම ප්‍රයිවට් ටූල්ස් පැක් එකක් ගන්න(උඹලට ශතයක්වත් යන්නෙ නැහැ)
    Hash changer / audio watermark / video spinner ඔහොම සේරම තියෙන එකක්

    මාසෙට 30 - 35ක් වගේ අප්ලෝඩ් කරන්නේ
    ඔඩියෝ කොපිරයිට් ආවොත් එවලෙම මකනවා, ඉතින් ස්ට්‍රයික් නැහැ

    thanks machan. rep added
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    mama funny videos wagyak upload kala meken neme nikan download karala aye upload kala orginal ekata views 100000 panala tiyanwa mage ewata views ne ne eka video ekakata vitarak views 10k tiyanwa :(

    machan uba dunna 2weni software eka nam wada eken mama upload kala videos 6-7 k but iye indala thawama 2-3 viewers ne ban thiyenne .. mokakda ban aula viewers nathi wenna reason eka ???
    වීව්ස් හැදෙන්න කල් යනවා
    බලපන් මම මේ මාසෙ 8 දාපු විඩියෝ වල වීව්ස් එන්න පටන් අරන් තියෙන්නෙ 20 වෙනිදා ඉඳන්
    කල් යද්දි වීව්ස් එනවා නිකම්ම

    දවස ගානෙ විඩියෝ දාපන්
    ඕවට වීව්ස් එන වෙලාවට ඒවි කියලා අමතක කරලා තව දාන්න තියෙන්නෙ :D
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ekane ekata mokadda karanna puluwan kiyala kiyanwnam loku uduwak me dila tiyana 1st soft eken md5 change welada auto upload wenne mama ekak karala baluwa copyright awa video ekata :(
    මේ සොෆ්ට්වෙයා වලින් වෙනස් කලාට ඕඩියෝ ෆේමස් ඒවා අහු වෙනවා
    එකක් දාලා ඉන්න එපා ගොඩක් දාපන්, මොකෝ අපි මේවා මහන්සි වෙලා හදනවා කියලද :P
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Originally Posted by anton1979ss
    මේ image එකේ තියෙන විදියට " add files " කියන එකෙන් video load කලා. " start changing M5 " කියන එකත් click කලා. මට අංක වගයක් නම් ආව. ඊට පස්සෙ කරන දේ මොකක්ද කියල කියන්න පුළුවන්ද?
    ඊට පස්සෙ මැනුවලි අප්ලෝඩ් කරන්න තියෙන්නෙ

    manually upload කරන්නෙ කෝකද? මම " add file " වලට දීපු එකද නැත්නම්, " start changing MD5 " කියන එකේ තියෙන එකද? මට ඒක හරියට පැහැදිලි නෑ.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    වීව්ස් ගන්නත් ක්‍රම සහ විදි තියෙනවා :love::love: මම ඒවා පාවිච්චි කරනවා මගෙ එක චැනල් එකක් ප්‍රොමෝට් කරන්න
    හැබැයි නිකම් හිටියත් වීව්ස් එනවා, හැබැයි කල් යනවා
    ඒවා ඉතින් ඉස්සරාට බලමු
    එක දවසේ ඕවා සේරම කලාම කොහොමත් බෑන් වෙනවා :P
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    anton1979ss;20934301[SIZE=3 said:
    manually upload කරන්නෙ කෝකද? මම " add file " වලට දීපු එකද නැත්නම්, " start changing MD5 " කියන එකේ තියෙන එකද? මට ඒක හරියට පැහැදිලි නෑ.
    [/SIZE]

    ඉස්සර වෙලා එක විඩියෝ එකක් චේන්ජ් කරන්න
    දැන් අර දකුනේ යට බටන් එක එබුවට පස්සෙ වැඩේ කම්ප්ලීට් වෙන කල් ඉන්න
    පස්සෙ add file location eke thiyena විඩියෝ අප්ලෝඩ් කරන්න

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    macho ubata pm danna bahane ban
    මැසේජ් වලට රිෆ්ලයි කරන්න ගියාම විනාඩි ගනන් ඉන්න කියනවා
    එපා වෙනවා මට රිෆ්ලයි කරන්න බැරුව
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan suport ekak depan ko adsence goda daganna mata vps ekakuth thiyenawa .. mama uba kiuwa vidihata try kala 2nd software eken .. me thiyene mama haduwa channel eka viewers naha ban .. https://www.youtube.com/channel/UCpS...-rtH6ooCZ9pasA

    දාපු ගමන් වීව්ස් එන්නෙ නැහැ කොහොමත්
    දවස් 10 - 15 යනවා වීව්ස් එන්න
    බලපන් උඹ පැයකට කලින් දාපු විඩියෝත් තියෙනවා නෙ
    එහෙම පට ගාලා වීව්ස් එන්නෙ නැහැ යූටියුබ් එකෙ
    එහෙම ගන්න නම් ජෙනුවින් විදිහට විඩියෝ දාලා ජනප්‍රිය වෙන්න ඕන

    දාපු ගමන් වීව්ස් එන්නෙ සබ්ක්‍රයිබර්ස්ලා ගොඩක් ඉන්න උන්ට