මෙහෙම ටූල්ස් දහස් ගානක් තියෙනවා ගූගල් කලාම
කෝකටත් කියනවා සෑන්ඩ්බොක්ස් හරි වර්චුවල් ඕ.එස් හරි රන් කරන්න තියෙන්නෙ
මොනවද බන් මේ සෑන්ඩ්බොක්ස් , වර්චුවල් ඕ.එස් කියන්නේ මට නම් මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ කවුරු මේ වැඩේට ඒවා යොදාගන්න තරමට මේවා ගැන පැහැදිලි කරලා දෙන්නකෝ.
සෑන්ඩ්බොක්ස් එකෙන් කරන්නෙ උඹගේ සොෆ්ට්වෙයා එක කූඩුවක් ඇතුලේ රන් කරන එකඅඩේ හරියට තේරුනේ නැහැ මචන්.![]()
කෙළ වෙන්න කලින් පුළුවන් තරම් හොයන්න තියෙන්නෙඋබ හොද එකා කියල නම් පේනවා මචන්. එත් කවද හරි අහු උනොත් කෙල වෙයි නේද ?

එහෙම අප්සට් වගේ නම් හොඳම වැඩේ අරක තමා බන්video mulin download karala inna oneda?
monawa unath nikan hithata hari nehe meka karanna. Wena un mahansi wela hadapu videos ne

එහෙම අප්සට් වගේ නම් හොඳම වැඩේ අරක තමා බන්
මුල් සොෆ්ට්වෙයා එක ලේසියි, දෙවෙනි එකට නම් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් සීන් සේරම ඕන
සෙකන්ඩ් එක දාපන්1st soft eka wada krnne nane bn. me error eka enwa.
![]()

උබ කරපු හැටි කියපන් පොඩ්ඩක්මචං මේකෙ copyright සීන් එකක් එනවනෙ වීඩියෝ අප්ලෝඩ් කෙරුවම

ඒවා වෙනස් කරන තරමට අහු වෙන්න තියෙන ඉඩ අඩුයිyoutube video eke title eka change karanna hoda nadda

