මැසේජ් වලට රිෆ්ලයි කරන්න ගියාම විනාඩි ගනන් ඉන්න කියනවා
එපා වෙනවා මට රිෆ්ලයි කරන්න බැරුව
contact karaganna vidihak kiyapan ko macho .. katha karala hari ahaganna ubata karadarayak nathnam vitharak
මැසේජ් වලට රිෆ්ලයි කරන්න ගියාම විනාඩි ගනන් ඉන්න කියනවා
එපා වෙනවා මට රිෆ්ලයි කරන්න බැරුව
machan suport ekak depan ko adsence goda daganna mata vps ekakuth thiyenawa .. mama uba kiuwa vidihata try kala 2nd software eken .. me thiyene mama haduwa channel eka viewers naha ban .. https://www.youtube.com/channel/UCpS...-rtH6ooCZ9pasA
දාපු ගමන් වීව්ස් එන්නෙ නැහැ කොහොමත්
දවස් 10 - 15 යනවා වීව්ස් එන්න
බලපන් උඹ පැයකට කලින් දාපු විඩියෝත් තියෙනවා නෙ
එහෙම පට ගාලා වීව්ස් එන්නෙ නැහැ යූටියුබ් එකෙ
එහෙම ගන්න නම් ජෙනුවින් විදිහට විඩියෝ දාලා ජනප්‍රිය වෙන්න ඕන
දාපු ගමන් වීව්ස් එන්නෙ සබ්ක්‍රයිබර්ස්ලා ගොඩක් ඉන්න උන්ට

කුප්ප විදිහට ප්‍රොමෝට් කරන්න පුළුවන් ක්‍රම ටිකක් ඉස්සරහට කියලා දෙන්නම්

බලන ගමන් කැමති ෆේස්බුක් එකේ පොඩ්ඩක් ඕවා දාපන්ela machan ehenam tika dawasak balanna wei neda mehema .. daily vidoes 5-6 kata wada dammata aulak nadda ban ???
මෙතනම අහපන් පුලුවන් නම්contact karaganna vidihak kiyapan ko macho .. katha karala hari ahaganna ubata karadarayak nathnam vitharak
ඒක නම් දන්නෙ නැහැmachan chrome browser eka awlda me wadeta ?

Wena rataka widiyata verify karanna one neda?
Mage lankawe account eka monetize karanna ba. Videos walata samanyen views thiyanawa.

වෙනම ඊමේල් එකකට තමන්ගෙම විඩියෝ එකක් දාලාමචන් උබ ඔය කියල තියන විදියට වීඩියෝස් දාල චැනල් එකක් හැදුවම ඒ චැනල් එකෙන්ම ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුලුවන්ද?

බලන ගමන් කැමති ෆේස්බුක් එකේ පොඩ්ඩක් ඕවා දාපන්
තව එලකිරි එකෙත් ත්‍රේඩ් එහෙම දාන්න පුළුවන් කැමති නම්
වෙනම ඊමේල් එකකට තමන්ගෙම විඩියෝ එකක් දාලා
ඒකෙන් ඇඩ්සෙන්ස් අරන් තියා ගන්න එක ඉක්මන්
පස්සෙ හොර චැනල් එකේ සෑහෙන්න ගානක් එකතු උනාම අර ඇඩ්සෙන්ස් එක ලින්ක් කරන්න තියෙන්නෙ
පස්සෙ සල්ලි එනවා![]()


චැනල් එකේ $100 පනින කල් ඉඳලා ලින්ක් කරපන්, කෙළ උනත් අවුලක් නැහැ එතකොට
හැබැයි එකක් හදලා කලින් ඇක්ටිව් තියා ගන්නවා නම් හොඳයි
බැලුවත් සල්ලි ක්ලික් කලොත් සල්ලි (click kaloth sali wadiei)macho meke pay karanne Add eka view kaloth vitharai da ?? nathnam add eka click karanna onada ithin ban api wenama tread ekak start kaloth api ekinekage walata viewers karaganna vidihata ?? eka good nadda ???

එතකොට යූටියුබ් චැනල් එක බෑන් උනත් අපෙ ඇඩ්සෙන්ස් එක බේරෙනවා$100 පනිනකන් ඉදල ලින්ක් කරපන් කියලා කිව්වේ ඇයි මචෝ)