ඔරිජිනල් එක ගාවන්නවත් ඕන නැහැවෙන එකකින් පටන් ගෙන ඒකට adsense ලින්ක් කරලා. පස්සේ මගේ original gmail එකත් පස්සේ කාලෙක නෝන්ඩි නොවී ලින්ක් කරන්න පුලුවන්ද කේස් එකක් ගියොත්. ? ඒ කියන්නේ මගේ බැංකු වල දත්ත දෙනවනේ. ඒවා blacklist වෙනවද හොර වැඩක් කියලා මාට්ටු උනොත්? මොකද මම fake gmail එකකින් නේ වැඩේ කරන්නේ.
හොර එකට වෙනම ඇඩ්සෙන්ස් එකක් හදන්න ඒකේ $100 පැන්නම
උඹගේ ගෙදර ඇඩ්රස් එකෙ රෝඩ් කියලා වචනයක් තියෙනවා නම් ඒක සිංහලෙන් පාර කියලා දාපන්
නමෙත් අකුරක් එහෙ මෙහෙ කරපන්
මමත් එහෙමයි කරන්නෙ






