ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
වෙන එකකින් පටන් ගෙන ඒකට adsense ලින්ක් කරලා. පස්සේ මගේ original gmail එකත් පස්සේ කාලෙක නෝන්ඩි නොවී ලින්ක් කරන්න පුලුවන්ද කේස් එකක් ගියොත්. ? ඒ කියන්නේ මගේ බැංකු වල දත්ත දෙනවනේ. ඒවා blacklist වෙනවද හොර වැඩක් කියලා මාට්ටු උනොත්? මොකද මම fake gmail එකකින් නේ වැඩේ කරන්නේ.
ඔරිජිනල් එක ගාවන්නවත් ඕන නැහැ
හොර එකට වෙනම ඇඩ්සෙන්ස් එකක් හදන්න ඒකේ $100 පැන්නම
උඹගේ ගෙදර ඇඩ්‍රස් එකෙ රෝඩ් කියලා වචනයක් තියෙනවා නම් ඒක සිංහලෙන් පාර කියලා දාපන්
නමෙත් අකුරක් එහෙ මෙහෙ කරපන්
මමත් එහෙමයි කරන්නෙ
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113

    දැන් එතකොට උබට adcense account දෙකක් තියෙනවද ??
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    ඔය ඉරර් කියලා පෙන්නන ඒවා නම් සේරම මැනුවලි ඩවුන්ලෝඩ් කරලා දාන්න වෙනවා
    එහෙම නැත්තම් එක අප්ඩේට් කරන්න වෙනවා
    අප්ඩේට් එකක් දුන්නම ඔය ප්‍රස්න මුකුත් නැහැ :D

    මම මේකට විසදුමක් හොයහත්තා....මට මේක වැඩකරා.අනිත් යටත් බලන්න වැඩකරනවද කියල..

    link
    AllinOne
     
    • Like
    Reactions: allrights

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    දැන් එතකොට උබට adcense account දෙකක් තියෙනවද ??
    තුනක් තියෙනවා
    සෙරම කුප්ප වැඩ කරලා ප්‍රොමෝට් කරන, ෆේක් විඩියෝ චැනල් එකක් තියෙනවා මාසෙට 20000 - 30000ක් හොයන :rolleyes:
    අනුන්ගේ විඩියෝ උස්සලා හොරාට ගේම් දෙන මාසෙට 25000 - 30000ක් හොයන එකවුන්ට් එකයි :rofl:
    ෆුල් ජෙනුවින් වැඩ කරලා, මාසෙට 4000 - 5000ක් එකතු වෙන එකකුයි :D
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම මේකට විසදුමක් හොයහත්තා....මට මේක වැඩකරා.අනිත් යටත් බලන්න වැඩකරනවද කියල..

    link
    AllinOne
    අඩෝ මේ තියෙන්නෙ පට්ට අප්ඩේටර් එකක්
    කොහොමත් එකින් එක හොයන්න ගියාම පණ යනවා :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    තුනක් තියෙනවා
    සෙරම කුප්ප වැඩ කරලා ප්‍රොමෝට් කරන, ෆේක් විඩියෝ චැනල් එකක් තියෙනවා මාසෙට 20000 - 30000ක් හොයන :rolleyes:
    අනුන්ගේ විඩියෝ උස්සලා හොරාට ගේම් දෙන මාසෙට 25000 - 30000ක් හොයන එකවුන්ට් එකයි :rofl:
    ෆුල් ජෙනුවින් වැඩ කරලා, මාසෙට 4000 - 5000ක් එකතු වෙන එකකුයි :D

    රෙප් + පට්ට වැඩක් මචං මාට්ටු නොවී කරගන්න පුලුවන්නම් ඒත් මචං ඒ සල්ලි ගන්න උබේ රියල් නේම් රියල් බෑන්ක් ඩීටේල්ස් දෙන්න වෙනවනෙ??මාට්ටු උනොත් සේරම බ්ලැක් ලිස්ට්නෙ??
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Mage personal view eka nam me wage dewal walata wada kalayak aran mahansiwela hadana channel ekata hoda diga gamanak tiyenawa kiyana eka.Eth kiyala dunnata thanks.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    තුනක් තියෙනවා
    සෙරම කුප්ප වැඩ කරලා ප්‍රොමෝට් කරන, ෆේක් විඩියෝ චැනල් එකක් තියෙනවා මාසෙට 20000 - 30000ක් හොයන :rolleyes:
    අනුන්ගේ විඩියෝ උස්සලා හොරාට ගේම් දෙන මාසෙට 25000 - 30000ක් හොයන එකවුන්ට් එකයි :rofl:
    ෆුල් ජෙනුවින් වැඩ කරලා, මාසෙට 4000 - 5000ක් එකතු වෙන එකකුයි :D

    උබ කොච්චරකල් මේවිදියට සල්ලි හෙව්වද ??
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    උබ කොච්චරකල් මේවිදියට සල්ලි හෙව්වද ??
    2014 ඉඳන් තනියම කාලා කාලා කාලා :P:P
    ඔන්න ඔහෙ කියලා දෙනවා කියලා හිතලා මේ ත්‍රේඩ් එක දැම්මෙ
    :D
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    රෙප් + පට්ට වැඩක් මචං මාට්ටු නොවී කරගන්න පුලුවන්නම් ඒත් මචං ඒ සල්ලි ගන්න උබේ රියල් නේම් රියල් බෑන්ක් ඩීටේල්ස් දෙන්න වෙනවනෙ??මාට්ටු උනොත් සේරම බ්ලැක් ලිස්ට්නෙ??
    බැංකුවේ ෆෝම් එක පිරෙව්වෙත් ඉංග්‍රීසියෙන් මගේ නම එක එක විදිහට දාලා
    එතකොට අහු වෙන්නෙම නැහැ :love:;)
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    විඩියෝ හදන්න ඕන නැහැ, වෙන අයගේ විඩියෝ උස්සලා අහු නොවී සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්
    ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ, මම කියලා දෙන්න එන්න කියලා සල්ලි ගරන්නෙත් නැහැ
    මුලින්ම කියන්න ඕන මේක කැමති අය විතරක් ට්‍රයි කරන්න,
    හිතේ 1% සැකයක් තියෙනවා නම් ට්‍රයි කරන්න තියා හිතන්නවත් එපා

    1d4fd173099686c15a64b9a4417a5c0e.png

    ලංකාවෙ ඒවා නම් උස්සන්න එපා, පුළුවන් තරම් රට ඒවා උස්සන්න
    අර උඩ කොටුවේ යූටියුබ් ලින්ක් එක දාලා යට විස්තර පුරවන්න
    අමුතුවෙන් මහන්සි වෙන්න එපා උගේ විස්තරම ගහන්න :P

    logo-small.png

    https://www.virustotal.com/sv/file/...f9724c56c5fe3e6a253dec1b/analysis/1463688820/

    Download Link

    බෙද හදා ගෙන කමු මචන්ලා
    තනියෙන් කාලා පුරුදු නැහැ මට නම්

    =====================================

    මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
    97fd528f861c4eb3bf79119fcb5a5987.png

    මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
    බලපන් වීව්ස් හැදී ගෙන එනවා

    85f518c7156a443bb2e3c677b13c149a.png

    Software Credit - http://thebot.net/threads/youtube-reuploader-v-1-0.366750/

    -------------------------------------------------------------------------------------

    සමහරුන්ට උඩ තියෙන සොෆ්ට්වෙයා එක වැඩ නැහැලු
    මෙන්න එහෙම අයට වෙන ටූල් එකක්

    Hash-Manager-1.png

    Hash-Manager-3_censored.jpg

    මෙහෙම ටූල්ස් දහස් ගානක් තියෙනවා ගූගල් කලාම
    කෝකටත් කියනවා සෑන්ඩ්බොක්ස් හරි වර්චුවල් ඕ.එස් හරි රන් කරන්න තියෙන්නෙ

    PointedFatalCopepod.gif

    194118.jpg
    194118.jpg
    194118.jpg
    194118.jpg
    මගෙත් පලවෙනි software එක වැඩ කරන්නෙනෑ. මේ දෙවැනි tool එකෙන් කරන්නෙ කොහොමද කියල ටිකක් කියන්න පුළුවන්ද?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    2014 ඉඳන් තනියම කාලා කාලා කාලා :P:P
    ඔන්න ඔහෙ කියලා දෙනවා කියලා හිතලා මේ ත්‍රේඩ් එක දැම්මෙ
    :D

    අඩේ අර සයිට් එකටත් උඹද දැම්මෙ මේක.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අඩේ අර සයිට් එකටත් උඹද දැම්මෙ මේක.
    අපෝ නැහැ
    ඔය සොට්වෙයා එක ඔය සයිට් එකේ VIP Selection එකේ අවුරුදු ගානක් තිබිලා දැණ් ඔය පබ්ලික් දාලා තියෙන්නෙ :love:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මගෙත් පලවෙනි software එක වැඩ කරන්නෙනෑ. මේ දෙවැනි tool එකෙන් කරන්නෙ කොහොමද කියල ටිකක් කියන්න පුළුවන්ද?
    ඔක්කොම විඩියෝ ටික ලෝඩ් කරලා දකුණු පැත්තෙ යටම තියෙන බටන් එක ඔබන්න
    පස්සෙ විඩියෝ ටික අප්ලෝඩ් කරන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ හොද එකා කියල නම් පේනවා මචන්. එත් කවද හරි අහු උනොත් කෙල වෙයි නේද ?