ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බලපන්කො මම හදල දාපු වීඩියෝ එකට අනුන්ගේ කොපිරයිට් තියෙනවලු..
    මේකට මම ටෙස්ට් කරන්න බැලුව.
    ළඟ ගෙදරක ප්ලේ වෙන සින්දුවක් ලාවට ඇහෙනවා.. dispute කරා
    අව්ලක් වෙයිද..


    https://www.youtube.com/watch?v=52cWqM-PAGY&t=313s

    i1foyv.jpg
     
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Quote:
    Originally Posted by anton1979ss;20934301[SIZE=3[/B]
    manually upload කරන්නෙ කෝකද? මම " add file " වලට දීපු එකද නැත්නම්, " start changing MD5 " කියන එකේ තියෙන එකද? මට ඒක හරියට පැහැදිලි නෑ.
    [/SIZE]


    ඉස්සර වෙලා එක විඩියෝ එකක් චේන්ජ් කරන්න
    දැන් අර දකුනේ යට බටන් එක එබුවට පස්සෙ වැඩේ කම්ප්ලීට් වෙන කල් ඉන්න
    පස්සෙ add file location eke thiyena විඩියෝ අප්ලෝඩ් කරන්න


    මේ තියෙන්නෙ මම දාපු video එක. ඒකෙ " OK " කියලත් ආව. දැන් මගෙ ප්‍රශ්නෙ upload කරන video එක මොකක්ද කියන එකයි. ඒකත් ටිකක් කියන්න.






     

    Attachments

    • doom.jpg
      doom.jpg
      56.2 KB · Views: 270

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මේ තියෙන්නෙ මම දාපු video එක. ඒකෙ " OK " කියලත් ආව. දැන් මගෙ ප්‍රශ්නෙ upload කරන video එක මොකක්ද කියන එකයි. ඒකත් ටිකක් කියන්න.

    ඔය සොට්වෙයා එකෙන් විඩියෝ දෙකක් හැදෙන්නෙ නැහැ
    එක විඩියෝ එකයි තියෙන්නෙ, ආයෙ තෝරන්න දෙයක් නැහැ ඒක නිසා
    අන්න ඒ තියෙන එකම එක විඩියෝ එක තමා අප්ලෝඩ් කරන්න ඕන විඩියෝ එක :D
    attachment.php


    ඔය උබගේ ඩෙස්ක්ටොප් එකේ හියෙන එකම තමා ෆයිල් එක
    හැබැයි ඔය ෆේමස් ඒවා නම් අහු වෙනවා දාපු ගමන්
     
    Last edited:

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    download karala aye upload karaddi data double kapenawane. kelinma video eka upload karanna widiyak nadda? :oo::oo::oo:
    සර්වර් එකක් ගත්තා නම් පුළුවන්
    ඒත් ඩෙටා වලට යන ගාන වගේ දෙතුන් ගුනයක් යාවි ඒකට
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    බලපන්කො මම හදල දාපු වීඩියෝ එකට අනුන්ගේ කොපිරයිට් තියෙනවලු..
    මේකට මම ටෙස්ට් කරන්න බැලුව.
    ළඟ ගෙදරක ප්ලේ වෙන සින්දුවක් ලාවට ඇහෙනවා.. dispute කරා
    අව්ලක් වෙයිද..


    https://www.youtube.com/watch?v=52cWqM-PAGY&t=313s

    i1foyv.jpg
    අපරාදෙ ඩිපියුට් කලේ
    වැඩ දන්න එකෙක් නම් ඉතින් උබට බේරෙන්න බැරි වෙනවා
    හොඳම වැඩේ සිංදුව අයින් කරන එක
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan man video ekak damma tama download wenawa kiyalai pennanne..mekata godak wela yanawada ban..

    image.png
    :oo::oo::oo::oo:
    විඩියෝ එකේ සයිස් වැඩි ඇති
    නැත්තම් උබ ගෙ නෙට් ස්ලොව් ඇති
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපරාදෙ ඩිපියුට් කලේ
    වැඩ දන්න එකෙක් නම් ඉතින් උබට බේරෙන්න බැරි වෙනවා
    හොඳම වැඩේ සිංදුව අයින් කරන එක

    මගේ වොයිස් එක අයින් වෙනවා බන්. ඒක සින්දුවක් විදියට ඇහෙන්නෙත් නෑ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එකෙක්ට හරි වැඩක් උනොත් හොඳයි
    නැත්තම් අපරාදෙ :D
    නොදැන හිටපු දෙයක් උබ හැමෝටම කියල දුන්නට ස්තුතියි...
    මාත් ට්‍රයි එකක් දැම්මා... තාම නම් මගේ view count එක විතරයි... :rofl:
    Views වැඩි වෙන්න කොච්චර කල් යනවද මචන්?