බලපන්කො මම හදල දාපු වීඩියෝ එකට අනුන්ගේ කොපිරයිට් තියෙනවලු..
මේකට මම ටෙස්ට් කරන්න බැලුව.
ළඟ ගෙදරක ප්ලේ වෙන සින්දුවක් ලාවට ඇහෙනවා.. dispute කරා
අව්ලක් වෙයිද..
https://www.youtube.com/watch?v=52cWqM-PAGY&t=313s
මේකට මම ටෙස්ට් කරන්න බැලුව.
ළඟ ගෙදරක ප්ලේ වෙන සින්දුවක් ලාවට ඇහෙනවා.. dispute කරා
අව්ලක් වෙයිද..
https://www.youtube.com/watch?v=52cWqM-PAGY&t=313s
Last edited: