ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Darshanajyy

Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    මම පලවෙනි එකෙන් කරන්න බැලුවා ඒත් ඒ ක වැඩ කරන්නෙ නෑ එර එනවා හදන්න බැලුවා ඒත් හරියන් නෑ පස්සෙ දෙවෙනි එකෙන් එක වීඩියෝ එකක් දැම්මා ඒකත් කොපි නියලා පෙන්නනවා ඊට පස්සෙ ඒක ඩිලීට් කරා මට උදව් කරන්ට පලූවන්ද
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    මචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි

    podi VPS ekak ganin
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, Adsense එකේ daily page RPM කීයක් වගේ තියෙන්න ඕනද මාසේ අන්තිමට $100 කට වගේ යන්න?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අකවුන්ට් එක ටර්මිනෙට් වුනා සිංහලයෝ...

    දවස් 4ක් වත් ගියේ නැහැ...අපරාදේ මහන්සිය...වීඩියෝ 20ක් විතර අප්ලෝඩ් කරා..වීව්ස් ටිකකුත් තිබ්බ..

    උබල දානවනම් ෆෙබුක් වගේ ග්රූප් වල ස්පෑම් කරන්න එපා...මට හිතෙන්නේ එහෙම ෆේස්බුක් එකෙන් යන උන් රිපෝර්ට් කරනවා...ඊයේ මම fb ගෘප්ස් වල ලින්ක් එක ශෙයා කරා...පැයක් යන්න හම්බුන් නැහැ යූටියුබ් අකවුන්ට් එක බ්ලොක් කරලා..

    වීඩියෝ 20ට සෑහෙන්න ඩේට නම් කැපුන..අපරාදේ..ලොකු වීඩියෝස්..අවම විනාඩි 15 වගේ..එකක් විනාඩි 50 ගානක එකක්....මොකද උබ කියන්නේ? ආයේ අලුත් එකක් හදල බලන්නද?
     
    :eek::eek::shocked:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අකවුන්ට් එක ටර්මිනෙට් වුනා සිංහලයෝ...

    දවස් 4ක් වත් ගියේ නැහැ...අපරාදේ මහන්සිය...වීඩියෝ 20ක් විතර අප්ලෝඩ් කරා..වීව්ස් ටිකකුත් තිබ්බ..

    උබල දානවනම් ෆෙබුක් වගේ ග්රූප් වල ස්පෑම් කරන්න එපා...මට හිතෙන්නේ එහෙම ෆේස්බුක් එකෙන් යන උන් රිපෝර්ට් කරනවා...ඊයේ මම fb ගෘප්ස් වල ලින්ක් එක ශෙයා කරා...පැයක් යන්න හම්බුන් නැහැ යූටියුබ් අකවුන්ට් එක බ්ලොක් කරලා..

    වීඩියෝ 20ට සෑහෙන්න ඩේට නම් කැපුන..අපරාදේ..ලොකු වීඩියෝස්..අවම විනාඩි 15 වගේ..එකක් විනාඩි 50 ගානක එකක්....මොකද උබ කියන්නේ? ආයේ අලුත් එකක් හදල බලන්නද?

    තණ්හාය ජායති සෝකෝ මචෝ:cool:
    පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කරහං සහෝදරයා..;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    තණ්හාය ජායති සෝකෝ මචෝ:cool:
    පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කරහං සහෝදරයා..;)

    තන්හාව නිසා නෙමෙයි බන්..කොහොමත් සතයක් වත් තිබ්බේ නැහැ තණ්හාවක් කොහේ ඇතිවෙන්නවද..:baffled::baffled::P

    මම දවස් 4ක් විතර තිස්සේ දවසට වීඩියෝ 5 ගානේ වගේ දැම්මේ..එච්චර ලොකු ගානක් දාලත් නෙමෙයි..:no:

    උම්බලගේත් දැනගැනීම පිණිස කිව්වේ...වීඩියෝ දාපු ප්‍රමානේ නෙමෙයි අවුල...ෆ්බ් වල ලින්ක් ශෙයා කරද්දී බලාගෙන උන් රිපෝට් කරොත් කෙස් යනවා මම හිතන්නේ...:dull::dull:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    monada bn ochchara therenne nehtte? aruta epa wenawa thawa wedi dawasak yanna kalin ubala ekama dee ai ai ahanna gattama..

    1. aluth gmail ekak hadala youtube ekata palayan .. eken sign up weyan..eeta passe ubagema screen record ekak dala oken addsense walata apply karapan.. hari da ? dan adsense approve una nam oka peththaka tiyala waren aai.. oka thama ubage original account eka..

    2.aai gmail ekak hadapan . youtube ekata palayan .. eken signup weyan ,thawa aluth screen recording video ekak dala addsense walata apply karapan.. youtube and addsense account dekatama aththa details denna ona neh. kalin ekak hariyata hadala neh inne api..

    3.dewani hora acc ekata approve dunnahama ekata sajith ge video ussana wede apply karapan..

    4.hora eke 100$ complete unama hora channel eka ara original addsense ekata link karanna tiyenne..

    views thiyanna oni da approve wenna ?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අකවුන්ට් එක ටර්මිනෙට් වුනා සිංහලයෝ...

    දවස් 4ක් වත් ගියේ නැහැ...අපරාදේ මහන්සිය...වීඩියෝ 20ක් විතර අප්ලෝඩ් කරා..වීව්ස් ටිකකුත් තිබ්බ..

    උබල දානවනම් ෆෙබුක් වගේ ග්රූප් වල ස්පෑම් කරන්න එපා...මට හිතෙන්නේ එහෙම ෆේස්බුක් එකෙන් යන උන් රිපෝර්ට් කරනවා...ඊයේ මම fb ගෘප්ස් වල ලින්ක් එක ශෙයා කරා...පැයක් යන්න හම්බුන් නැහැ යූටියුබ් අකවුන්ට් එක බ්ලොක් කරලා..

    වීඩියෝ 20ට සෑහෙන්න ඩේට නම් කැපුන..අපරාදේ..ලොකු වීඩියෝස්..අවම විනාඩි 15 වගේ..එකක් විනාඩි 50 ගානක එකක්....මොකද උබ කියන්නේ? ආයේ අලුත් එකක් හදල බලන්නද?
    සිංහල උන් තමා බලුකමට රිපෝට් කරන්නේ
    ඒක නිසා සුද්දෝ ඉන්න තැන් වලම ස්පෑම් කරන්න
    උන් රිපෝට් කරන්න යන්නේ නැහැ කොච්චර ස්පෑම් කරත්
    ආයෙ හදන්න මචන්, අත අරින්න එපා :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන්, Adsense එකේ daily page RPM කීයක් වගේ තියෙන්න ඕනද මාසේ අන්තිමට $100 කට වගේ යන්න?
    මම නම් එච්චර බලලා නැහැ මචන් :baffled::)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම පලවෙනි එකෙන් කරන්න බැලුවා ඒත් ඒ ක වැඩ කරන්නෙ නෑ එර එනවා හදන්න බැලුවා ඒත් හරියන් නෑ පස්සෙ දෙවෙනි එකෙන් එක වීඩියෝ එකක් දැම්මා ඒකත් කොපි නියලා පෙන්නනවා ඊට පස්සෙ ඒක ඩිලීට් කරා මට උදව් කරන්ට පලූවන්ද
    සිස්ටම් අප්ඩේට් කලාම පළවෙනි එක වැඩ
    දෙවෙනි එකෙන් දාපු පළවෙනි විඩියෝ එක ඇල්ලුවා නම් ඒක ඩිලීට් කරලා තව දාන්න
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මේ වැඩේ ගොඩක් කල් කරන අය කැමති නැහැ අළුත් අය මේක කරනවට
    ඒක නිසා එයාලා පුළුවන් තරම් මේක වැඩ නැහැ කියයි
    ඒත් උන් දවසට විඩියෝ 5 - 10 දාන විදිහ කවදාවත් ඇහුවට කියන එකක් නැහැ
    උන්ගේ ස්ක්‍රීන් ෂොට් උඹලට වැඩක් නැහැ නෙ?
    හොයන විදිහ කියන්නෙ නැතුව උඹලට මේක එපා කියන අයව ගනන් ගන්න එපා
    කෙලින්ම අහපන් "මේක එපා නම් උඹලා කරන එක කියලා දියන්" කියලා
    එතකොට එයාලා නිකම්ම මාරු වෙලා යනවා
    :lol::P:lol: