මම පලවෙනි එකෙන් කරන්න බැලුවා ඒත් ඒ ක වැඩ කරන්නෙ නෑ එර එනවා හදන්න බැලුවා ඒත් හරියන් නෑ පස්සෙ දෙවෙනි එකෙන් එක වීඩියෝ එකක් දැම්මා ඒකත් කොපි නියලා පෙන්නනවා ඊට පස්සෙ ඒක ඩිලීට් කරා මට උදව් කරන්ට පලූවන්ද
මචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි
වින්ඩෝස් VPS එකක් කීයක් විතර වෙයිද බන්.
අකවුන්ට් එක ටර්මිනෙට් වුනා සිංහලයෝ...
දවස් 4ක් වත් ගියේ නැහැ...අපරාදේ මහන්සිය...වීඩියෝ 20ක් විතර අප්ලෝඩ් කරා..වීව්ස් ටිකකුත් තිබ්බ..
උබල දානවනම් ෆෙබුක් වගේ ග්රූප් වල ස්පෑම් කරන්න එපා...මට හිතෙන්නේ එහෙම ෆේස්බුක් එකෙන් යන උන් රිපෝර්ට් කරනවා...ඊයේ මම fb ගෘප්ස් වල ලින්ක් එක ශෙයා කරා...පැයක් යන්න හම්බුන් නැහැ යූටියුබ් අකවුන්ට් එක බ්ලොක් කරලා..
වීඩියෝ 20ට සෑහෙන්න ඩේට නම් කැපුන..අපරාදේ..ලොකු වීඩියෝස්..අවම විනාඩි 15 වගේ..එකක් විනාඩි 50 ගානක එකක්....මොකද උබ කියන්නේ? ආයේ අලුත් එකක් හදල බලන්නද?

තණ්හාය ජායති සෝකෝ මචෝ
පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කරහං සහෝදරයා..

monada bn ochchara therenne nehtte? aruta epa wenawa thawa wedi dawasak yanna kalin ubala ekama dee ai ai ahanna gattama..
1. aluth gmail ekak hadala youtube ekata palayan .. eken sign up weyan..eeta passe ubagema screen record ekak dala oken addsense walata apply karapan.. hari da ? dan adsense approve una nam oka peththaka tiyala waren aai.. oka thama ubage original account eka..
2.aai gmail ekak hadapan . youtube ekata palayan .. eken signup weyan ,thawa aluth screen recording video ekak dala addsense walata apply karapan.. youtube and addsense account dekatama aththa details denna ona neh. kalin ekak hariyata hadala neh inne api..
3.dewani hora acc ekata approve dunnahama ekata sajith ge video ussana wede apply karapan..
4.hora eke 100$ complete unama hora channel eka ara original addsense ekata link karanna tiyenne..
සිංහල උන් තමා බලුකමට රිපෝට් කරන්නේඅකවුන්ට් එක ටර්මිනෙට් වුනා සිංහලයෝ...
දවස් 4ක් වත් ගියේ නැහැ...අපරාදේ මහන්සිය...වීඩියෝ 20ක් විතර අප්ලෝඩ් කරා..වීව්ස් ටිකකුත් තිබ්බ..
උබල දානවනම් ෆෙබුක් වගේ ග්රූප් වල ස්පෑම් කරන්න එපා...මට හිතෙන්නේ එහෙම ෆේස්බුක් එකෙන් යන උන් රිපෝර්ට් කරනවා...ඊයේ මම fb ගෘප්ස් වල ලින්ක් එක ශෙයා කරා...පැයක් යන්න හම්බුන් නැහැ යූටියුබ් අකවුන්ට් එක බ්ලොක් කරලා..
වීඩියෝ 20ට සෑහෙන්න ඩේට නම් කැපුන..අපරාදේ..ලොකු වීඩියෝස්..අවම විනාඩි 15 වගේ..එකක් විනාඩි 50 ගානක එකක්....මොකද උබ කියන්නේ? ආයේ අලුත් එකක් හදල බලන්නද?

වීව්ස් ඔන නැහැaluthen accounts eka patan gadda kama adsense ekata apply karanna views keeyak da thiyanna oni ?

අවුලක් නැහැmachan monetize enable karala nethi videos api dammata aulak nehe neda?

මම නම් එච්චර බලලා නැහැ මචන්මචන්, Adsense එකේ daily page RPM කීයක් වගේ තියෙන්න ඕනද මාසේ අන්තිමට $100 කට වගේ යන්න?

සිස්ටම් අප්ඩේට් කලාම පළවෙනි එක වැඩමම පලවෙනි එකෙන් කරන්න බැලුවා ඒත් ඒ ක වැඩ කරන්නෙ නෑ එර එනවා හදන්න බැලුවා ඒත් හරියන් නෑ පස්සෙ දෙවෙනි එකෙන් එක වීඩියෝ එකක් දැම්මා ඒකත් කොපි නියලා පෙන්නනවා ඊට පස්සෙ ඒක ඩිලීට් කරා මට උදව් කරන්ට පලූවන්ද