ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    මම විඩියෝ දාලා, වීව්ස් හැදෙන්නෙම නැති ඒවා මාසෙකින් දෙකකින් මකනවා
    එතකොට මොකෙක් හරි චැනල් එක බැලුවොත් සේරම තියෙන්නෙ සුපිරි විඩියෝස්
    විඩියෝ 2000කට වඩා තියෙනවා...
    යූටියුබ් එකවුන්ට් එකට මම එක චැනල් එකයි හදන්නේ
    එහෙම එකවුන්ට් 12ක් තියෙනවා
    යූටියුබ් මැනේජර් සර්විස් එකක් දාලා ඒ සේරම මම මැනේජ් කරනවා :)

    machan umbe channel 12n mada maseta enawa kiwwe 20k 30k wageda income eka? channel 12k maintain karanna henata wela yanawa athine ban.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan umbe channel 12n mada maseta enawa kiwwe 20k 30k wageda income eka? channel 12k maintain karanna henata wela yanawa athine ban.
    කලින් තිබ්බෙ ඔරිජිනල් එකයි හොර එකයි ෆේක් විඩියෝ දාන එකයි
    මම මේ ත්‍රේඩ් එක දාන්න කලින් මේ වැඩේ තවම වැඩද බලන්න අලුත් හොර එකක් හැදුවා
    පස්සෙ එහෙමම තව එකවුන්ට් කීපයක්ම හැදුවා
    තවම සල්ලි අරන් තියෙන්නෙ හොර එකවුන්ට් දෙකෙන් විතරයි
    එයින් එකකින් තමා අර $240 ස්ක්‍රීන්ෂොට් එක දාලා තියෙන්නෙ
    9.gif

    අනිත් එකෙ ඔක්තෝම්බර් මාසෙට විතරක් $571ක් තිබ්බා
    9.gif

    අනිත් එකවුන්ට් සෙට් එකේ තවම සල්ලි අරන් නැහැ :rofl::P

    අමාරු නැහැ මේන්ටේන් කරන්න, සර්විස් එකකින් සේරම කරන්නේ :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Machan dan uba meken keeyak withara hoyanawada bn maseta :baffled:

    Labana mase wenakan inna wenawa hora videos danna me mase data iwaraine :P
    මාසෙකට හොර එකවුන්ට් දෙකකින් විතරක් $600 - 700 වගේ ලැබෙනවා :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Phone ekakin me wada karaganna barida. .
    මම දාලා තියෙන සොෆ්ට්වෙයා නම් වැඩ කරන්නෙ කොම්පියුටර් එකේ විතරයි
    ඒත් හොයලා බලපන් ෆෝන් ඇප් එහෙම ඇති ඕවට
    හොඳම වැඩේ පාවිච්චි කරපු ලැප් එකක් ගනින් කොහෙන් හරි
    12000 ඉඳන් වගේ තියෙනවා නෙ
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මචං දෙයක් දැනගන්න ඕන. මේ views වලට ගෙවන්නෙ කොහොමද? ඒ කිවුවෙ අපි හිතමු මේ මාසෙ අපිට views 10000ක් ආව කියල, ඒකට මේ මාසෙ ගෙවනව, ඊලග මාසෙත් views 10000ක් ඇවිල්ල සේරම views 20000 තිබ්බොත් දෙවනි මාසෙ ඒ views 20000ටම ගෙවනවද නැත්නම් ඒ මාසෙ ආව views 10000ට විතරද ගෙවන්නෙ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං දෙයක් දැනගන්න ඕන. මේ views වලට ගෙවන්නෙ කොහොමද? ඒ කිවුවෙ අපි හිතමු මේ මාසෙ අපිට views 10000ක් ආව කියල, ඒකට මේ මාසෙ ගෙවනව, ඊලග මාසෙත් views 10000ක් ඇවිල්ල සේරම views 20000 තිබ්බොත් දෙවනි මාසෙ ඒ views 20000ටම ගෙවනවද නැත්නම් ඒ මාසෙ ආව views 10000ට විතරද ගෙවන්නෙ
    උඹට මාසෙකට පඩිය 12000යි කියලා හිතපන්. ඔන්න මේ මාසෙ උඹට 12000ක් පඩි දෙනවා බොසා! ඊළඟ මාසෙ තව 12000ක් පඩි නෙ? එතකොට කලින් මාසෙ ගෙවපු 12000ත් දාලා දෙවෙනි මාසෙ පඩිය 24000ක් වෙන්නෙ නැහැ

    කලින් ගෙවපුවා ආයෙ ගෙවන්නෙ නැහැ මචන් :)
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    උඹට මාසෙකට පඩිය 12000යි කියලා හිතපන්. ඔන්න මේ මාසෙ උඹට 12000ක් පඩි දෙනවා බොසා! ඊළඟ මාසෙ තව 12000ක් පඩි නෙ? එතකොට කලින් මාසෙ ගෙවපු 12000ත් දාලා දෙවෙනි මාසෙ පඩිය 24000ක් වෙන්නෙ නැහැ

    කලින් ගෙවපුවා ආයෙ ගෙවන්නෙ නැහැ මචන් :)

    Ela ela :) mata peena widihata meeken gaanak hoyaganna maasa 6k wath eka digata katta kaagena adinna wei wage :eek:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,148
    113
    මචන් වීඩියෝ අප්ලෝඩ් කරන්ඩ ඩේටා ඩව්න්ලෝඩ් කරන්ඩ යන ගානටම යනවද...මේ වගේ වැඩක් කරන්ඩ හොඳ ඩේටා පැකේජ් එකකුත් ඕනි නේද....600MB වත් වීඩියෝ 1k සෙට් වෙනවනේ :confused:
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    එක එකවුන්ට් එකට චැනල් එකයි මම හදන්නෙ
    යූටියුබ් එකවුන්ට් 12ක් තියෙනවා
    අපෝ නැහැ, මම යූටියුබ් එකවුන්ට් මැනේජ් සර්විස් එකක් හරහා ඒවට ලොග් වෙන්නෙ

    Multiple account manage කරන හැටි තව ඉස්සරහට කියලා දෙනවා ත්‍රේඩ් දාලා
    තවම එක එකවුන්ට් එකක්වත් ගොඩ දා ගෙන නැතුව එච්චර ඇඩ්වාන්ස් මෙතඩ් ගැන ත්‍රේඩ් දාන එක නිකම් කාලේ යන වැඩක් :rofl::baffled:

    උඹ දැන් මේ YouTube accounts ඔක්කොම මැනේජ් කරන්නේ එක PC එකෙන්, එක Internet Connection එකක් Use කරලද බන්. එතකොට එකම IP එකෙන්නේ බන් ඔක්කොම YouTube accounts හදල තියෙන්නෙ. අනික ඔක්කොම Videos Upload වෙන්නෙත් එකම IP එකක් යටතෙනෙ බන්. ඒක ප්‍රශ්නයක් නෙවේද ?

    අනික අපි Real Videos දාපු Real YouTube account එකේ Adsense Account එකට හොර Videos ඇඩ් කරලා hadhapu හොර YouTube account eka 100$ ග ගත්තට පස්සේ ඇඩ්ඩ් කරලා සල්ලි ගත්තට පස්සේ හොර YouTube account එකේ ප්‍රශ්නයක් ආවොත් අපේම Real Videos දාලා Adsense ගත්ත Adsense Account එකත් බෑන් වෙනවා නේද මචන්.

    එක Adsense Account ekaකට YouTube accounts කීයක් ඇඩ් කරන්න පුලුවන්ද ?

    මේවා කියලා දෙනවට උඹට පින් මචෝ. :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    උඹ දැන් මේ YouTube accounts ඔක්කොම මැනේජ් කරන්නේ එක PC එකෙන්, එක Internet Connection එකක් Use කරලද බන්. එතකොට එකම IP එකෙන්නේ බන් ඔක්කොම YouTube accounts හදල තියෙන්නෙ. අනික ඔක්කොම Videos Upload වෙන්නෙත් එකම IP එකක් යටතෙනෙ බන්. ඒක ප්‍රශ්නයක් නෙවේද ?

    එහෙම කිසි ප්‍රශ්නයක් එන්නෙ නැහැ, ඒක කෙරෙන හැටි ගැන විස්තර මම ඉස්සරහට කියන්නම් කට්ටිය එක එකවුන්ට් එකක් හොඳටම හදලා තව එකකට යන්න ප්ලෑන් කරද්දි. එතකල් ඒක ගැන ලොකුවට ටයිප් කරන එක නිකම් කාලේ කෑමක් විතරයි. අර මම කලින් කිව්වා වගේ එකවුන්ට් මැනේජ් කරන්නේ වෙනමම සර්විස් එකකින්, එතකොට අයි.පී වෙනස් වෙනවා. කිසිම අවුලක් එන්නෙ නැහැ!

    අනික අපි Real Videos දාපු Real YouTube account එකේ Adsense Account එකට හොර Videos ඇඩ් කරලා hadhapu හොර YouTube account eka 100$ ග ගත්තට පස්සේ ඇඩ්ඩ් කරලා සල්ලි ගත්තට පස්සේ හොර YouTube account එකේ ප්‍රශ්නයක් ආවොත් අපේම Real Videos දාලා Adsense ගත්ත Adsense Account එකත් බෑන් වෙනවා නේද මචන්.

    මම ත්‍රේඩ් එකේ පැහැදිලිවම කියලා තියෙනවා, රියල් එකවුන්ට් කරන අය වෙනමම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් අරින්න කියලා හොර එකේ සල්ලි ගන්න. ත්‍රේඩ් එක හරියට බලලා කලොත් බෑන් වෙන්න කිසිම හේතුවක් නැහැ

    එක Adsense Account ekaකට YouTube accounts කීයක් ඇඩ් කරන්න පුලුවන්ද ?

    ඉස්සර නම් 3යි කියලා තිබ්බෙ, දැන් මම හිතන්නෙ ඕන තරමක් පුළුවන්
    මම හැම යූටියුබ් එකටම වෙන වෙනම ඇඩ්සෙන්ස් හදන නිසා මම ඕක හොයලා නැහැ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එකවුන්ට් 5ක් 10ක් හැදුවම ඒවා මැනේජ් කරන හැටි ගැන දැන්ම හිතන්න එපා
    ඉස්සෙලා එක එකවුන්ට් එකකින් සල්ලි කීයක් හරි හම්භ කර ගන්න බලන්න
    මමත් අවුරුදු 2ක්ම වැඩ කලේ එකවුන්ට් දෙකකින් (ඔරිජිනල් එක එච්චර ඇක්ටිව් නැහැ මගේ)
    කල් යද්දි ඒවා නිකම්ම ඉගෙන ගන්න පුළුවන් :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කිසි ප්‍රශ්නයක් එන්නෙ නැහැ, ඒක කෙරෙන හැටි ගැන විස්තර මම ඉස්සරහට කියන්නම් කට්ටිය එක එකවුන්ට් එකක් හොඳටම හදලා තව එකකට යන්න ප්ලෑන් කරද්දි. එතකල් ඒක ගැන ලොකුවට ටයිප් කරන එක නිකම් කාලේ කෑමක් විතරයි. අර මම කලින් කිව්වා වගේ එකවුන්ට් මැනේජ් කරන්නේ වෙනමම සර්විස් එකකින්, එතකොට අයි.පී වෙනස් වෙනවා. කිසිම අවුලක් එන්නෙ නැහැ!

    [/SIZE]
    මම ත්‍රේඩ් එකේ පැහැදිලිවම කියලා තියෙනවා, රියල් එකවුන්ට් කරන අය වෙනමම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් අරින්න කියලා හොර එකේ සල්ලි ගන්න. ත්‍රේඩ් එක හරියට බලලා කලොත් බෑන් වෙන්න කිසිම හේතුවක් නැහැ

    [/SIZE]
    ඉස්සර නම් 3යි කියලා තිබ්බෙ, දැන් මම හිතන්නෙ ඕන තරමක් පුළුවන්
    මම හැම යූටියුබ් එකටම වෙන වෙනම ඇඩ්සෙන්ස් හදන නිසා මම ඕක හොයලා නැහැ

    Ethakota machan adsense account kihipayak haduwama case nadda?

    Mage danata eka real adsense ekak thiyenawa..

    Uba kiyanne thawa ekak hadannada? Eka awulak nadda?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ethakota machan adsense account kihipayak haduwama case nadda?

    Mage danata eka real adsense ekak thiyenawa..

    Uba kiyanne thawa ekak hadannada? Eka awulak nadda?

    ekama natama ekama details walata nemei thatta kukulo...

    ubata hadanna puluwan ubage original details walata ekai..

    anik wa poddak ehe mehe karala hadana ewa..

    Eg: original name : madushanka bulathsinhala

    fakes: 1.madusanka bulathsinhala
    2.madhusanka
    3.madhushanka

    mam 3i hadala pennuwe .. tawa hadanna puluwan :rofl::rofl:

    ubalata owa penne neh..:no::baffled: kalu kota ketha typical sinahlayoneh.. :lol::lol:
     
    Last edited:

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ekama natama ekama details walata nemei thatta kukulo...

    ubata hadanna puluwan ubage original details walata ekai..

    anik wa poddak ehe mehe karala hadana ewa..

    Eg: original name : madushanka bulathsinhala

    fakes: 1.madusanka bulathsinhala
    2.madhusanka
    3.madhushanka

    mam 3i hadala pennuwe .. tawa hadanna puluwan :rofl::rofl:

    ubalata owa penne neh..:no::baffled: kalu kota ketha typical sinahlayoneh.. :lol::lol:

    :p
    Ubath karanawada meka
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :p
    Ubath karanawada meka

    awankawa ma neh machn .. mata original account eka witharamai tiyenne.. mam video ussana wede karanne neh ...mage ewa witharai danne.. ekata hetuwa thama miniyak maranawa nam hariyata maranna ona ... nettam wedak neh ahu wenawa ... a-z study karanna ona , hora weda hemotama beh.. ekata practice ekath ekka ena knowledge eka ona.. amaradewa Sir ekata kiwwe shathatha abyasaya kiyala ...

    video ussana wede basic concept eka wenna puluwan meka.. meke advance technic study nokara karanna giyama kolaverita wechcha dee wenawaamai.. scam kiyanne kalawak .. mala nothala ron ganna ona.. eka hariyata kare nettam scam karana un dekkama lee kopa wenawa .. ithin report wena eka hithanna deyak nemei... :dull::dull:

    mam thread follow karanne mage knowledge ekata ... eka ekkenage adahas wenas.. eka nisa mata anik ungen igena ganna pulwan dewal tiyenawa ... one head one idea more head more ideas lu neh.. :):)