PC එකේ සිංහල ටයිප් කරන්න
ලේසිම විදිය මොකක්ද සිංහලු?
නිකන් ෆෝන් එකෙන් හෙළකුරු දාගෙන සිංහල ටයිප් කරනව වගේ ඊසි වෙන්න ඕනි..
ලැප් එකට හෙළකුරු දාගෙන බැලුව, ඒත් සක්සස් නෑ බන්
. මගෙ ලැප්පෙකේ අවුලක්ද මන්දා?
Pc වලටත් හෙළකුරු වැඩ කරනවද ෆෝන් වල වගේම??)
මට පහසුවෙන් සිංහල ටයිප් කරන්න විදියක් කියහල්ලකො සිංහලු
ලේසිම විදිය මොකක්ද සිංහලු?
නිකන් ෆෝන් එකෙන් හෙළකුරු දාගෙන සිංහල ටයිප් කරනව වගේ ඊසි වෙන්න ඕනි..
ලැප් එකට හෙළකුරු දාගෙන බැලුව, ඒත් සක්සස් නෑ බන්
. මගෙ ලැප්පෙකේ අවුලක්ද මන්දා?Pc වලටත් හෙළකුරු වැඩ කරනවද ෆෝන් වල වගේම??)
මට පහසුවෙන් සිංහල ටයිප් කරන්න විදියක් කියහල්ලකො සිංහලු