ලේසි නෑ දැන් 😎😍😍

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,105
    27,523
    113
    පතිරනයා පට්ට speed දානවනේ යකෝ.. 153, 151, 150 ,....... එකපාරම 84ට වගෙත් දානව. :rofl:
    එක හුත්තෙක් හරියට දාන්නේ නෑ කියලා මල පැනලා දමලා කෙලිනවද දන්නේ නෑ 😹 . ඌ දාන ඈන්ගල් එකට හොයන්නත් අමාරුයි නේ. අර බිනුර කියන පිම්පියා කිලෝ මීටරයක් විතර දුවගෙන එන්නේ මොකටද දන්නේ නෑ බෝලයක් දාන්න. පගයා 70mph ගනන් වලින් දාන්නේ. ඌට අලියා වගේ ඇඟ තිබුනට වැඩක් නෑ 🙃. ස්පින් බෝල දැම්ම ශහීඩ් අෆ්‍රිඩියත් ඌට වඩා වේගෙන් බෝල දැම්මද කොහෙද 🥴😹
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    එක හුත්තෙක් හරියට දාන්නේ නෑ කියලා මල පැනලා දමලා කෙලිනවද දන්නේ නෑ 😹 . ඌ දාන ඈන්ගල් එකට හොයන්නත් අමාරුයි නේ. අර බිනුර කියන පිම්පියා කිලෝ මීටරයක් විතර දුවගෙන එන්නේ මොකටද දන්නේ නෑ බෝලයක් දාන්න. පගයා 70mph ගනන් වලින් දාන්නේ. ඌට අලියා වගේ ඇඟ තිබුනට වැඩක් නෑ 🙃. ස්පින් බෝල දැම්ම ශහීඩ් අෆ්‍රිඩියත් ඌට වඩා වේගෙන් බෝල දැම්මද කොහෙද 🥴😹
    Ow oi mona huthkta team ekta gththda mnda
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    එක හුත්තෙක් හරියට දාන්නේ නෑ කියලා මල පැනලා දමලා කෙලිනවද දන්නේ නෑ 😹 . ඌ දාන ඈන්ගල් එකට හොයන්නත් අමාරුයි නේ. අර බිනුර කියන පිම්පියා කිලෝ මීටරයක් විතර දුවගෙන එන්නේ මොකටද දන්නේ නෑ බෝලයක් දාන්න. පගයා 70mph ගනන් වලින් දාන්නේ. ඌට අලියා වගේ ඇඟ තිබුනට වැඩක් නෑ 🙃. ස්පින් බෝල දැම්ම ශහීඩ් අෆ්‍රිඩියත් ඌට වඩා වේගෙන් බෝල දැම්මද කොහෙද 🥴😹
    ඒම දුවන් එන්නේ මානසිව බය කරන්න නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    අදත් ගැහුවේ නෑ .
    KJP ලීග් එකේ ගහල ෆෝම් එකේ ඉන්නේ නේ. ඌව දාන්න තිබ්බ අද මූ හරි DDS හරි වෙනුවට
    මෙන්ඩව කපන්නෑනෙහ් ඒක නියතයක්නෙහ්? මට තියෙන ප්‍රශ්නෙ දැන් KJP ව දාන්න කවුද ඉන්න උන්ගෙන් හලන්නෙ කියලා මෙන්ඩා ඇරෙන්න? DDS ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    මෙන්ඩව කපන්නෑනෙහ් ඒක නියතයක්නෙහ්? මට තියෙන ප්‍රශ්නෙ දැන් KJP ව දාන්න කවුද ඉන්න උන්ගෙන් හලන්නෙ කියලා මෙන්ඩා ඇරෙන්න? DDS ?
    KJP ය අන්න අරෙහෙ තාම ලීග් එක ගහනව.. අද final නිසා ඌ එකටත් ගහල එන්න ඉන්න ඇති.. ඌ තමයි 3 වෙනියට වැඩිම ලකුණු

    ඌ ආවම ඌ පැතුම එක්ක open ඇවිත් මෙන්ඩිස් 3 ගහල අනිත් උන් අද හිටපු විදියට ගහන්න පුලුවන්.

    viyaskanth ත් හොදට කරල තිබ්බ ILT20 වල.. අදත් විකට් 2ක් දාල තිබ්බ. අර හේමන්ත කියන එකාට වඩා මූ හොදයි 3 වෙනි ස්පින්ර් විදියට.
    ඌ මැච් 4ට විකට් 8ක් දාල තිබ්බ Econ 6ට අඩුවෙන් දීල.