ලේසි පහසු WinRar

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එදා ඉදන් Use කරන WinRAR WinZip සොෆ්ට්වෙයාර් එක කවදාවත් Register කරල තියනවද ?
    Zip File එකක් Open කරපු ගමන් Window එක ආවට Register කරන්න notification එකක් එනව නේද හැමදාම පහල photo එකේ වගේ



    sinhala subtitle file එකක් open කරත් මේ notification එක එන එක හෙන වදයක් වගේ නේහ්

    මෙන්න ඒකට නියම භාන්ඩයක් හම්බුනා :cool:
    Register කරන්න මොකුත් නෑ :eek:
    පට්ට ලේසි වගේම පට්ට speed :shocked:
    ගින්දර වගේ වැඩ :yes:
    වෛයිරස් මොකුත්ම නෑ :rolleyes:

    මේ තියෙන්නෙ software එක open කලාම ඒක පේන විදිහ :nerd:



    මේකේ ඉන්ස්ටෝල් window එක එන්නෙ වෙන බාසාවකින් :confused:
    ඒක අවුලක් ගන්න එපා ;)
    ඔය මම highlight කරපු button එක ඔබන්නයි තියෙන්නෙ​



    මෙතනින් බාගන්න- 1.0 mb Only ;););)
    >>>>>Link<<<<<
     
    Last edited:

    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    මොකටද බන් ඕක ඉන්ස්ටෝල් කරන්නේ. winrar.exe එක රන් කරහන්කෝ ඉවරනේ.