එදා ඉදන් Use කරන WinRAR WinZip සොෆ්ට්වෙයාර් එක කවදාවත් Register කරල තියනවද ? Zip File එකක් Open කරපු ගමන් Window එක ආවට Register කරන්න notification එකක් එනව නේද හැමදාම පහල photo එකේ වගේ sinhala subtitle file එකක් open කරත් මේ notification එක...