ලේ උණු නොවුනොත්නේ බොල පුදුමේ ...

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    "...මේ වීඩියෝ එක බලන එකා හෙළයෙක් නම් මේ වෙලාවෙ ඒකාගෙ ඇඟේ ලේ දුවන හැටි ඌටම දැනෙනව ඇති ..."

    :yes:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මේකනං අහද්දි ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා....:cool:

    Aniwa ! ! !


    A8zur.png
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    machan.. man sinhala jathiyata adarei. habai mata nam meka feel une ne :sorry: bera wadana gana kisima deyak danne nathi nisa wenna athi :yes:
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මහාසෙන් තාණ්ඩවය



    2.20


    ඉතිහාසයට ලැදි රට දැය සමයට ලැදි හෙළ දියණියනි, පුත‍්‍රයනි, මෙය කිසිදු භේදයකින් තොරව ඔබ සැමට අයිතිය. විචාරයෙන් සත්‍ය ඉතිහාසය දැනගන්න. පටු නිගමන වලට පෙර නිවහල් මනසින් අතීතය දෙස බලන්න. අද කිසිවෙකු කවර අතීත සම්භවයක් ගැන හෝ නොතකා තමන් සිංහළයෙකු බව හදවතින්ම පවසත් නම් ඔහුට හෝ ඇයට මෙම ගීතයෙන් යහපතක්ම වේවා.
    රට දැය සමයට හිතැති සැමට යහපතක් වේවා.
    මගේ මවුබිම සැමදා බුදුන්ගේ දේශයම වේවා!

    තාණ්ඩවයේ සඳහන් පරිද්දෙන්ම මෙම ගීතය ඇසුවත්, ගැයුවත්, ගීතය ගැන කීවත්, ගීතය ගැන ඇසුවත්, මෙහි වචන ලියූවත්, ගීතය ඇසෙන පැත්තකට හැරී බැලූවත්, ගීතය ගැන සොයා බැලූවත්, මෙම ගීතය ලියද්දී 'රටේ සෑම හෙළයෙකුටම මින් යහපතක් වේවා' කියිමින් පතමින් ලිවූ ප‍්‍රාර්ථනයෙන් ඒ පරිද්දෙන්ම ඒ හැම හෙළයෙකුටම යහපතක්ම වේවා!

    ඇසෙන වාරයක් පාසා දිවි නොතකා රට දැය සමය වෙනුවෙන් සටන් කළ අපේ අතීත ශ්‍රේෂ්ඨ හෙළ අධිරාජයන්ට මෙය පූජෝපහාරයක්ම වේවා!

    සසරින් නික්මෙන තුරු ඔවුන් මේ දෙරණ මත්තෙහිම ඉපදේවා!

    පෙරුම්පුරන බෝසත්වරුන් අතීතයේ පාලකයන් ලෙසින් උපන් ලෙසින් අනාගතයේදීද මේ දෙරණ මත්තෙහි ඉපදේවා!

    අතීත සෑම බුදුවරයෙකු මෙන්ම අනාගත බුදුවරුන්ද මෙහිම පහළ වේවා!

    සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. සවිමත් කයත් දුර්වල මනසත් ඇත්තා අන් අයෙකුගේ වහලෙකි. සවිමත් මනසක් ඇති වීරයන් පමණක් සත්‍ය සොයා යනු ඇත.


    A8zur.png


    Mekanan patta...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    machan.. man sinhala jathiyata adarei. habai mata nam meka feel une ne :sorry: bera wadana gana kisima deyak danne nathi nisa wenna athi :yes:

    බෙරයක් ගැන නෙවේ මචං ඔය තියෙන්නෙ.. උබට ඒක වත් තේරුම් ගන්න බැරිද බං.. රට ජාතිය එකමුතු කම ගැන අපේ කම ගැන කියා දෙන්න.. එක එක ඉලෙක්ට්‍රොනික් ලෝක වල ජීවත් වෙන උන්ට දන්නන්න කරපු සාර්ථක උත්සහයක්.. ;)