bara wedi wenawada kiyala nam dan ne..obathumawa hadapu ammatai,thathatai pin nam labila athi.kohedida blood donate kare ?
මන් ලේ දන් දෙන්න අසය් ඒ උනාට බයය්..ඔය කටු එහෙම හරියට පිරිසිදු කරලා නැත්තන් ලොකු ලෙඩක් හදෙය් කියලා.. මන් අහල තියනවා ledy docter කෙනෙකුට ලේ දීලා aids හැදුන කියලා.. ඒ කතාව අහපු දවසේ ඉදන් ලේ දැන් දෙන්න යන්න බයය් [/QUOTE]
ඒ ඔයා කියන කෙනාට ඒඩ්ස් හැදුනේ ලේ දන් දීල නෙවෙයි. එයා හදිසි අනතුරකට ලක්වෙලා එයාට ලේ දීල තියෙනවා එතකොට තමයි එයාට ඒඩ්ස් හැදුනේ. අනික ඒ කාලේ ඒඩ්ස් පැතිරුන මුලදී හුගක් අය ඒඩ්ස් ගැන දැනගැන හිටියේ නැහැ. දැන් එහෙම නැහැ
Yako Great Khali wage ne.මචං,
මගේ B+ (B පොසිටිව්)
උස අඩි 6 අඟල් 8යි...
බර කිලෝ 82 යි...

O+,![]()
ලේ දීල නෑ.
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.


Koheda ban mehema rare donor club ekak thiyenne
Mage O - , Man hetama register vennava....... 4ra 5s parakma dunna ban, thava denna ona........![]()

