ලේ නාන තරුණිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    “මට තියෙන ලොකුම බය වයසට යන එකයි” මෙහෙම කියන්නේ 19 හැවිරිදි නරූපණ ශිල්පිනියක් වන චැනෙල් ඇය ඉන්නේ කැලිෆෝනියාවෙ කොහොම වුනත් ඇය වයසට යෑම නැවැත්වීමටනම් ලොව කිසිවෙකුටත් නැවැත්විමට හැකිවෙලා නෑත නමුත් ඇයගේ රූ සපුව රැක ගැනීමට ඇය විවිධාකාරයේ ක්‍රම අනුගමනය කරනවා.

    ඇය නිර්මාංශිකයි ඒ වගේම ඇය තාරුණ්‍ය රැක ගැන්න අපූරු ක්‍රමයක් භාවිතා කරනවා ඒ තමයි උෟරු ලේ ඇග ගැල්වීම. මෙය වසර දහස් ගණනාවකට පෙර මිනිසුන් තාරුණ්‍ය රැක ගැනීමට යෙදූ උපක්‍රමයක් වන අතර ඇය ඒ සදහා අවශ්‍ය ඌරු ලේ මස් කඩ වලින් මිලදී ගනී.


    279917A300000578-3040397-_I_think_I_owe_that_to_the_blood_The_teenager_describes_feeling_-a-70_1429120392128.jpg

    279917BF00000578-3040397-Bloody_bizarre_The_teenager_picked_up_the_blood_at_a_local_butch-a-72_1429120392154.jpg

    279917B400000578-3040397-_It_s_really_thick_says_Chanel-a-67_1429120392057.jpg

    279920C400000578-3040397-Model_of_insecurity_19_year_old_Chanel_says_she_is_terrified_tha-a-73_1429120392465.jpg

    279917CD00000578-0-image-a-21_1429109336084.jpg

    2799CE9A00000578-3040397-Kim_Kardashian_and_her_vampire_facial_-a-69_1429120392060.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    මේකිට හම්බයන්ගෙන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති