ගෙදරදීම අයන් ටැබ්ලට් හදාගන්න විදිය අහගන්න පුලුවන් 7788 අංකයට කතා කරල පාදෙනියගෙ අම්ම ඉන්නවද අහන්න
පාදෙනිය දේශපාලන සීන් නිසා පිස්සු හුත්තෙක් උනාට උගේ බේත් හොදයි බන්.ගෙදරදීම අයන් ටැබ්ලට් හදාගන්න විදිය අහගන්න පුලුවන් 7788 අංකයට කතා කරල පාදෙනියගෙ අම්ම ඉන්නවද අහන්න
ඒ කැල්සියම් සීන් බන්මගෙත් නියපොතු කැඩෙන සීන් එකක් තියෙනව. අයන් මදිවෙලා වෙන්න පුළුවන්. චෙක් කරල බලන්න ඕන.
ඒකත් හොදයි.Wellman එක ගැන මොකද හිතන්නෙ
බ්ලඩ් එකක් චෙක් කරපන්.Iron check කරන්න ඕන කරන test එක මොකක්ද බං?
ලංකාවේ ගොඩක් උන්ට iron ඌණතාවය තියනවා මට හිතෙන විදියට හේතුව තමයි හරක් මස් නොකන එක.. ( බොරු බෞද්ධ බය)
Iron අඩු නිසා පසුගිය දශක දෙකක විතර ඉඳන් ළමයින්ගේ බුද්ධි වර්ධනයේ අඩුවක් ඇති..
හොඳ rich iron density එකක් තියනවා නම් හිමොග්ලොබින් එහෙම වැඩි වෙලා මොලේට යන O2 ප්රමානය එහෙම වාඩි වෙල.. තව mucsles වලට එහෙම යන O2 ප්රමානය එහෙම නිසා නිරෝගී වෙනවා...
මේකට iron අවශය කරන නියමිත ප්රමානය තියන්න ඕන.. වාඩි වෙන්න හොඳ නෑ..
Himoglobin levels කොච්චර තියන්න ඕනෙද බං?ඒකත් හොදයි.
අෆෝඩබල්
බ්ලඩ් එකක් චෙක් කරපන්.
ඒකේ තියෙනවා හිමොග්බොලින් ලෙවල්ස් දාල.
ලංකාවේ ගොඩක් උන් නොසලකා හැරියට උන්ගේ අයර්න් අඩුයි.
ඒකනේ ඈලි මෑලි හුකන්නලා වැඩි මේ රටේ
------ Post added on Jan 17, 2023 at 11:52 AM
යකෝ.යකඩ ඌනතාවය පිරිමින්ට එනවා නම් පණු ලෙඩ තියෙන පොඩි එකෙක් වෙන්න ඇති, විටමින් සී මොන රෙද්දකටද? මිරිස් කරලක දවසට ඕන විටමින් සී 1/3 විතර තියෙනවා. මාළු ටිකක්, රතු මස් ටිකක් කාපිය.
13ට අඩු නොවී 18ට වැඩි නොවී තියෙනවනම් අවුලක් නෑ.Himoglobin levels කොච්චර තියන්න ඕනෙද බං?
නිකම් යකඩ සිරප් විටමින් ගත්තාම මළපහ කළු පැහැයක් ගන්නවා, මේකෙන් වෙන්නේ බඩේ රුධිරය වහනය වෙන තුවාළයක් තියෙන ලෙඩෙකුට ලෙඩේ මොකක් නිසාද වෙන්නේ කියල හිතාගන්න බැරි වෙන එක. මොකද සමහරුන්ට අයන් ටැබ්ලට් එක නිසාත් තුවාල හැදෙන්න පුළුවන්, බඩ බුරුලට යන්න, වේදනා ඇති වෙන්න පුළුවන් යකඩ සිරප් නිසා වෙන දෙයක් කියල හිතුවත් පස්සේ ඇත්තටම රුධිර වහනය වැඩි වුනොත් ප්රතිකාර ගන්න ප්රමාද වෙන්න පුළුවන්. එක නිසා මේක අනතුරුදායකයි,යකෝ.
විටමින් c ගන්නේ අයර්න් ඇබ්සෝබ්ශන් එක වැඩි කරන්න.
අහල නැද්ද උබ ඉස්සර කියනවා ඉස්කෝලෙදි උනත් කාපු ගමන් තේ බොන්න එපා එතකොට යකඩ අවශෝෂණය අඩු වෙනවා කියලා ඇගට, මේ ඒකෙම අනිත් පැත්ත.
විටමින් සී වලින් හොදටම ඇගට යකඩ උරාගන්නවා.
ටැබ්ලට් එකෙන් ගන්න යකඩ ඇගට උරාගන්නේ නැතුව ෆ්ලශ් වෙලා යන එක අඩුවෙනවා.
ටැබ්ලට් එකේ එෆිශන්සි එක වැඩිවෙන්නයි විටමින් සී ගන්නෙ, නැතුව විටමින් ඌණතාවයකට නෙමෙයි.
යකෝ මේක "අයර්න් ටැබ්ලට්" එකක් නෙමෙයි.නිකම් යකඩ සිරප් විටමින් ගත්තාම මළපහ කළු පැහැයක් ගන්නවා, මේකෙන් වෙන්නේ බඩේ රුධිරය වහනය වෙන තුවාළයක් තියෙන ලෙඩෙකුට ලෙඩේ මොකක් නිසාද වෙන්නේ කියල හිතාගන්න බැරි වෙන එක. මොකද සමහරුන්ට අයන් ටැබ්ලට් එක නිසාත් තුවාල හැදෙන්න පුළුවන්, බඩ බුරුලට යන්න, වේදනා ඇති වෙන්න පුළුවන් යකඩ සිරප් නිසා වෙන දෙයක් කියල හිතුවත් පස්සේ ඇත්තටම රුධිර වහනය වැඩි වුනොත් ප්රතිකාර ගන්න ප්රමාද වෙන්න පුළුවන්. එක නිසා මේක අනතුරුදායකයි,
පිරිමින්ට යකඩ ඌනතාවය එන්නේ මොකක් හරි ඉන්ජරි එකක්, පණු ලෙඩක් වගේ වුනොත්, ගෑනු නම් ඉතින් වෙනක කතාවක්. උන්ටත් හොඳට කෑම ටිකක් කාල ඉන්නවා නම් ඔය මොකුත් උවමනා නැහැ. තව වීගන් කියල මස් මාළුවක් නොකා ඉන්න එකෙක් නම් වෙදෙක්ගෙන් නිර්දේශයක් අරගෙන බිව්වට කමක් නැහැ. එහෙම නැතිව නිකම් විටමින් ගිල්ලාම මුත්රා විදිහට ඇඟන් අයින් වෙලා යනවා, ඉතින් ඔය සල්ලි වලින් හොඳ කෑම එකක් අරගෙන කාපන්.
මම මේක ගෙන්න ගත්තා. වතුරට දාපු ගමන් fizzy orange flavour drink එකක් හැදෙනවා බොන්න තියෙන්නේ මරු බන් . Thanksඅඩෝ මේක මම දැන් දැක්කේ.
මේකත් හොදයි වගෙ
එල බොක්ක.මම මේක ගෙන්න ගත්තා. වතුරට දාපු ගමන් fizzy orange flavour drink එකක් හැදෙනවා බොන්න තියෙන්නේ මරු බන් . Thanks
පැහැදිලි වෙනසක් තියෙනවා තමා. ඊට අමතරව විටමින් C වලට් skin එක පාට වැටෙනවා වගේඑල බොක්ක.
සතියක් බීලා බලලා රිසල්ට්ස් කියපන්