ලේ විලයි ගූ කප්පරයි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    71 කලබල වුණා.
    කලබලේට කොරහටවත් අත දාන්න බෑ කියලා
    ඉගෙන ගත්තේ නෑ!

    88 ආයේ කලබල වුණා..
    ලේ විලයි - ගූ කප්පරයි.
    රීපු එවුනුත්
    ගූ ගාගත්ත උනුත්
    ඒක අරගලයේ සුවඳ කිය කියා හිටියා.
    ඉගෙන ගත්තේ නෑ!!

    දැන් ආයේ කලබල වෙලා.
    අවුරුදු තුනක් ඉවසන්න සරස්වතිය නෑ.
    අසහනේ!

    බලන්න මේ දවස්වල චම්පික රණවක පූසා.
    ඤාව් ඤාව් නොකියා මීයා එනකල් දොරකඩ සිල් ගන්න ලස්සන.
    අනුර පුතා මේ!
    ගන්න විදිහ නෙවෙයි
    ගත්තාම කරන දේ ප්ලෑන් කරන්න.

    දැන් ගත්තොත් උඹ කරයි !!!!
    මේ මිනිස්සු අවුල් නොකර හිටහං මයේ පුතා.

    අනුර දීගායූ වෙන්න
    ළඟ නොබලන්-දුර බලන්!
    රට පුරා දුවන්නේ නැතුව
    සහනයෙන් සැලසුම් හදපං.

    කොහෙද?
    අනුර දුවනවා රට වටේ
    මාධ්‍ය ඌ වටේ
    දැන් රටේ ඇටේ
    වැටෙනවා ද අපේ කටේ.

    අනුර මේ !
    දුවන්න මිනිස්සු ඉන්නවා ලෝකේ වටේ.
    උන් දුවයි.
    උඹ නැවතියං.
    කලබලයි නෙ ඔයා 😊

    ප.ලි.
    ජවිපේ මේ අදහස පඩේකට ගණන් ගන්නේ නැති බව දැන දැනත් මෙහෙම පෝස්ට් ලියන උන්ට පුම්කේ සිට පිස්සුයැ!

    සන්නා


    0B5CC934-13C7-42E3-AEAC-F43EFAD6118B.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනුර එන්ටර් උන වෙලේ ඉඳන් සර්ගෙ කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටුවෙලා, බොක්ක දොට්ට පැනල ඉන්නේ දැන් 😂
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    වල් බයියෝ..දැක්කහමත් වමනෙ යනව..තූ කාලකන්නි🤮🤮🤮🤮
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    අනුර එන්ටර් උන වෙලේ ඉඳන් සර්ගෙ කුල්ල කුජීත වෙලා, හක්ක මාට්ටුවෙලා, බොක්ක දොට්ට පැනල ඉන්නේ දැන් 😂
    True....I an not a JVPer... or support any party for that matter. But why some morons talk only about what the JVP did in 1971 or 1988. This is 2022.
    Then talk about the Helping Hambantota and all other scams that MR did too. Have a balanced view. This is the problem we have in this country. Too many Low IQ mental retards. :(