අනිවාර්යෙන් අපි විපක්ශෙ උන්න නම් මුන් කරන කාලකන්නි වැඩ කරන්නෙ නැ..රටේ මිනිස්සු මරාගෙන මොන දේශපාලනයක්ද ඕකුන් හැමදාම පරදින්නෙ ඕකනෙ..ඒ හාදය හිටිය නම් ඔහොම විකාර කියව කියව පැත්තකට වෙලා ඉඳීවි. මේ හාදයො ඉඳගෙන කරන දේවල් පේනව නේ. උද්ඝෝෂණ සංවිධානය කරනව, ආර්ථිකය කඩාගෙන වැටුන කියල මිනිස්සු කුපිත කරවනව, එන්නත් අවුල් කියල මිනිස්සු බය කරවනව. ඒ අතින් බැලුවම ඒ හාදය හොඳයි.
ඔය හැමදාම පරදින උන් එහෙම තමයි, මම දැක්ක අර චන්ද ලක්ශ 5ක් ගන්ඩ බැරි අනුර ජෙප්ප සර්ට බැනල තිබ්බ , මූන ලේ කදුලක් නැ කුහකකමින් ඉරිසියාවෙන් නලිය නලිය බුරනව, ඔහොම තමයි කාලකන්නි විපක්ශෙ..pelapali yanna ida dennath ona corana wedi unahama ekatath baninawa, anduwata benala wedak nae ne thama thaman safe eka balagaththnam iwarainne
ඒ හාදය හිටිය නම් ඔහොම විකාර කියව කියව පැත්තකට වෙලා ඉඳීවි. මේ හාදයො ඉඳගෙන කරන දේවල් පේනව නේ. උද්ඝෝෂණ සංවිධානය කරනව, ආර්ථිකය කඩාගෙන වැටුන කියල මිනිස්සු කුපිත කරවනව, එන්නත් අවුල් කියල මිනිස්සු බය කරවනව. ඒ අතින් බැලුවම ඒ හාදය හොඳයි.
වරෙල්ලා නටන්න..
මේකයි සීන් එක. ගොන් හරක් ආණ්ඩුවට බනින්න නැත්තම් එක්කො අල්ලපු ගෙදර එකාට බනින්න කට ඇරන් ඉන්නෙ. කඩ ගානෙ, හන්දිගානෙ මොකෙක් හරි විවේචනය කරල පොර වෙන්න යන කට්ටිය තමයි ඉන්නෙ.මෙහෙම මරන අනුපාතේ වැඩි වෙන්නේ ලෙඩ්ඩු ගාන අඩු කරල පෙන්නන නිසා.
10,000 දවසට වාර්තා වෙනකොට 3,000 කිව්වම මරන අනුපාතේ වැඩී තමයි.

ඔයා අර ස්වාධීන මතධාරියෙක් නෙමෙයි වගේ නේ? ඒකත් හොඳයි.උද්ඝෝෂණ සංවිධානය කරන එක වරදක් නං නීතියෙන් ක්‍රියාත්මක කරන්න ඕන. පොන්න නාකි මයිනට ඒක බැරිද?
ආර්ථිකය කඩාගෙන වැටිලා නැද්ද එතකොට?අපි ඉතින් දෙරණ, හිරු බලන එකක්ය ආර්ථිකේ ගැන හරි නිවුස් දැනගන්න. අපි බලන්නෙ Moody's , S&P වගේ විජාතික index නෙ. Corry
එන්නත් අවුල් කියල මිනිස්සු බය කරපු එක මට පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද මචන්?
ආණ්ඩුවෙ ජෙප්පො ධම්මික පැණිය ඕන කිව්ව නං මතකයි. උන් භාණ්ඩාගාරෙන් සල්ලිත් දුන්නනෙ සාදික්කා අඹරන්න. ඊට පස්සෙ ජයසුමන ජෙප්පා නාථ අනාථ අංජනං ගෙනාවා. නලින් ද සිල්වා ජෙප්පා තව පැණියක් ගෙනාවා. අපවිත්‍රා ජෙප්පි පැණි මුට්ටි ගඟට දදා ටෙස්ට් කරා. ඔන්න ආණ්ඩුවෙ ජෙප්පො කරපු දේවල්. වෙලාවට විද්‍යාත්මක ක්‍රමයට වැඩකරන පෝට්ටු විද්‍යාඥයො හිටියෙ. නැත්තං වැක්සීන් නැහැ අද. ❤❤
අනික මයිනා ඉන්දියන් ඇම්බියුලන්ස් ගේන්න ගේන්න කියද්දිත් හර්ෂයා එපා එපා කියලා නවත්තන්නම හැදුවනේ. මයිනා මහත්තය නැත්නං අද ඒකත් නෑ. අන්න එහෙමයි මයින මහත්තය හැම වෙලේම රට වෙනුවෙන් ඉන්නෙ. ❤
ඔයා අර ස්වාධීන මතධාරියෙක් නෙමෙයි වගේ නේ? ඒකත් හොඳයි.
ආර්ථිකය කඩාගෙන ටැවිල තියෙනව ඒත් මිනිස්සු පැනික් කරල බෑන්ක් ටිකත් බංකොලොත් කරන්න හදන එක හරිද?
එන්නත් අවුල් කියල අනං මනං කිව්ව මට දැන් වීඩියෝ හොය හොය ඉන්න බෑ ඒත් එක එක කතා කිව්ව. ඔ්න නම් හොයල බලන්න.
කැස්බෑවෝ මැරුනේ වාරකං නිසා කිවුව බයියෝ ඔය ටික නොකිව්වානං තමා පුදුම..උද්ගෝසන කරල මිනිස්සු ආසාධනය කරවපු කාලකන්නි විපක්ශෙ දැන් මිනිස්සු මැරෙන ගාන බලල සතුටු වෙන්ඩ පටන් අරන්, තව ඉස්සරහට තව මරණ වැඩි වෙද්දි තව සතුටු වෙන්ඩ පුලුවන් විපක්ශෙ කුක්කන්ට..
