ලොකයේ විශාලම කෞතුකාගාරය
මම මේ කියන්න යේන්නේ ලොකයේ විශාලම කෞතුකාගාරය සහ අතීත ස්මාරකයක් සම්බන්දවයි...සම්හර අය දන්නවත් ඈති මේ ගෑන..මම වගේ නොදන්න අයත් ඈති නේ..එකයි මම මේක දාන්න ඕනි කියල හිතුනේ...එහෙනම් බලමු මොකක් ගෑනද මේ කියල...
මම මේ කියන්න යන්නේ ප්රන්ශයේ තියන ලුවර් කෞතුකාගාරය ගෑන...ඈයි මේක අතීත ස්මාරකයක් වෙන්නේ..මුලින්ම ඒ ගෑන සොයා බලමු..
වර්ශ 1180-1223 දක්වා ප්රන්ශයේ රජ කල දෙවන පිලිප් රජුගේ කාලයේ ඔහුගේ බලකොටුව ලෙස ඉදිකරන ලද මෙම ගොඩනෑගිල්ල ස්මාරකයක් ලෙස විශේශ වන අතර මෙම බලකොටුව ප්රන්ශයේ හරි මෑද පිහිටා තිබීම තවත් සුවිශේශී වෙනව... 1682 දි 14 වන ලුයිස් රජු ඔහුගේ මාලිගාව ලෙස වර්සිලීස් මාලිගාව තෝරා ගෑනීමත් සමග මෙම ස්තානය රාජකීය භාන්ඩ ප්රදර්ශනය කරන ස්තානයක් බවට පත් වුනා...අද වන විටත් මේම කෞතුකාගාරයේ බිම් මහලේ බලකොටුවේ අවශේශ කොටස් දෑක ගෑනීමට පුලුවන්ලු...
වර්ශ 1793 අගෝස්තුවේ චිත්ර 537 සමග විවෘත වු මෙම කෞතුකාගාරය ගොඩනෑගිල්ලේ වියුහයේ ප්රශ්නයක් මුල් කර ගනිමින් 1796 සිට 1801 දක්වා වසා දමා තිබුනලු...නෑපෝලියන් අදිරාජ්ය කාල්යේ මෙහි පුර වස්තු ටිකෙන් ටික වෑඩි විමෙන් අනතුරුව මෙම කෞතුකාගාරය, නෑපෝලියන් කෞතුකාගාරය නමින් පත් කලාලු..පස්සේ නෑපෝලියන්ගේ අභාවයෙන් පස්සේ මෙම කෞතුකාගාරය නෑපෝලියන්ගේ හමුදාව විසින් අලුත් වෑඩියා කරල මුල් අයිති කරුවන්ට භාර දුන්නලු.
වර්ග මීටර 60600 පුරා විහිදුන මෙම කෞතුකාගරය තුල වස්තු 35000 පමන ප්රමානයක් දෑක ගන්නත් පුලුවන්ලු..වර්තමානයේ මෙම කෞතුකාගරය කොටස් 8 කට වෙන කරල තියනව..