සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ඉන්න රටක ජනාධිපති කෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන් කම තිබ්බම හොදටම ඇති බං..
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වීම රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී පහසුවක් තමයි...
නමුත් ඉතිං තමන්ට බැරිනං පර්වර්ථකයෙක් පාවිච්චි කරන්න පුළුවන් නේ..
ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
දැන් බලපන්කො මොකෙක් හරි එකෙක් කැඩිච්ච සිංහල අමාරුවෙන් ගොත ගැහි ගැහි කතාකරද්දී ඒක අපේ උන්ට හෙන ලොකුයි.. මාර පොෂ් සීන් එක..
මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
ඉංග්‍රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්‍ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ..
රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
එක මේ බොහොම සරල දෙයක්...
ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...

With Ranil+mangala+Hakeem+Vigneshwaran, do you still think this is "Sinhala rata"?You are saldly mistaken dude. I still wonder as to why these people believe that Mr. Ranil Wickramasinghe will stand by the Sinhalese. Wait and see bro...
![]()

kumana katha da e gena nam...awurudu ganak sinhala wachanayak katha nokara lankawata ena unta tikak gotha gahenawa kiyana eka wenna opuluwan deyak.eth ubata pissu hadei airport eke inna unge kadda baluwama...hari amaruwen nodanna bashawakin anunge bashawakin tamange rate un ekka katha karanne.සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ඉන්න රටක ජනාධිපති කෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන් කම තිබ්බම හොදටම ඇති බං..
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වීම රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී පහසුවක් තමයි...
නමුත් ඉතිං තමන්ට බැරිනං පර්වර්ථකයෙක් පාවිච්චි කරන්න පුළුවන් නේ..
ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
දැන් බලපන්කො මොකෙක් හරි එකෙක් කැඩිච්ච සිංහල අමාරුවෙන් ගොත ගැහි ගැහි කතාකරද්දී ඒක අපේ උන්ට හෙන ලොකුයි.. මාර පොෂ් සීන් එක..
මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
ඉංග්‍රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්‍ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ..
රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
එක මේ බොහොම සරල දෙයක්...
ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...

සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ඉන්න රටක ජනාධිපති කෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන් කම තිබ්බම හොදටම ඇති බං..
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වීම රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී පහසුවක් තමයි...
නමුත් ඉතිං තමන්ට බැරිනං පර්වර්ථකයෙක් පාවිච්චි කරන්න පුළුවන් නේ..
ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
දැන් බලපන්කො මොකෙක් හරි එකෙක් කැඩිච්ච සිංහල අමාරුවෙන් ගොත ගැහි ගැහි කතාකරද්දී ඒක අපේ උන්ට හෙන ලොකුයි.. මාර පොෂ් සීන් එක..
මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
ඉංග්‍රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්‍ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ..
රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
එක මේ බොහොම සරල දෙයක්...
ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...

Finance out of all subjectsමම පොඩි උදාහරණයක් කියන්නම්, 2008 ආසියානු කුසලානේ අවසන් මහා තරඟයේ අජන්ත මෙන්ඩිස් විකට් 6ක් අරගෙන මැච් එක අපිට දිනලා දුන්නා මතක ඇති. ඒ වෙලාවේ මෙන්ඩා වෙනුවට කතා කලේ මහේල, මොකද මෙන්ඩට හරියට ඉංග්‍රීසි බැරි නිසා, පස්සෙ දවසක ඕක ගැන කතා කරද්දි කවුරුහරි මහේලගෙන් අහලා තියෙනවා මෙන්ඩට ඉංග්‍රීසි අවුල් සීන් එක ගැන, මහේල ගානක්වත් නැතුව කිව්වලු ඌට සිංහල බැරි උනත් මට ප්‍රශ්නයක් නැහැ මට ඕන මෙන්ඩා විකට් ගන්න විතරයි කියලා.. ඒක මෙතෙන්ටත් අදාල කරගන්න.. රට හොඳට දියුනු වෙලා ඉස්සරහට යනවනම්, මිනිස්සු ඉස්සෙල්ලට වඩා පහසු ජීවිතයක් ගත කරනවනම් මෛත්‍රීට සිංහල බැරි උනත් මටනම් අවුලක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ..